2013 Jan 08 - ElaKiri Radio ! - Remix Show with DJU9 [2]

Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ප්‍රසාද් මචෝ. උබේ පෝස්ට් 5000 ට උනුසුම් සුබ පැතුම්..:yes::yes:

    Thnks macho.........:):yes::)
    146.gif
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    එහෙනම් මචzලා හැමෝම මම කැපුනා
    ඔක්කොටම කිව්වා එහෙනම්
    යූ9 මචන්z ජයෙන් ජය.. ලෙසටම කරහන්.. උබේ ටැමිල් මික්ස් එක මම තාම අහනව යකෝව්.. එපා වෙන්නෑ..

    කට්ටියටම ජයෙන් ජය වේවා!!!!!

    උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    මොකද්ද උඹේ නැග්ගයි කිව්වේ ?:eek:
    එහෙම අහන්නෙපා මුද්දලස්පලමෝ.කැතැයි නෙවැ:sorry:
    බලහංකො බං ආර්ථිකේ තනි කඩා වැටීමකට ලක් උනා මේ වුන දෙයිං:(
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    එහෙනම් මචzලා හැමෝම මම කැපුනා
    ඔක්කොටම කිව්වා එහෙනම්
    යූ9 මචන්z ජයෙන් ජය.. ලෙසටම කරහන්.. උබේ ටැමිල් මික්ස් එක මම තාම අහනව යකෝව්.. එපා වෙන්නෑ..

    කට්ටියටම ජයෙන් ජය වේවා!!!!!

    උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා
    එළ එළ අරා.........එක්සෑම් හොඳට කරගනිං මචා........
    Good Night!
    එක්සෑම් කියනකොට මතක් උනේ මටත් එක්සෑම් තියෙනවා නෙවැ:(
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    එහෙනම් මචzලා හැමෝම මම කැපුනා
    ඔක්කොටම කිව්වා එහෙනම්
    යූ9 මචන්z ජයෙන් ජය.. ලෙසටම කරහන්.. උබේ ටැමිල් මික්ස් එක මම තාම අහනව යකෝව්.. එපා වෙන්නෑ..

    කට්ටියටම ජයෙන් ජය වේවා!!!!!

    උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා

    gud n8 aiye.........:):)
     
    Status
    Not open for further replies.