සුවද දෙන මල් වනේLaඟ ඉන්න පැතුවාට මට ලං වෙලා..
ඉඩදෙන්න බෑ හිතේ ඉඩ ඇහිරිලා..
පෙම් සිහිනේ රැඳුනාට මා එක්කලා..
ලං වෙන්න බෑ ඔබව තහනම් නිSa..![]()
බිගුම් රැදිලා
කදුලු බිදු නිල් නුවන්
පුරා රැදිලා
සුවද දෙන මල් වනේLaඟ ඉන්න පැතුවාට මට ලං වෙලා..
ඉඩදෙන්න බෑ හිතේ ඉඩ ඇහිරිලා..
පෙම් සිහිනේ රැඳුනාට මා එක්කලා..
ලං වෙන්න බෑ ඔබව තහනම් නිSa..![]()
කදුලු බිදක් මා වෙනුවෙන්Laoකා ලංකා පෙම්බර ලංකා..
පිනවමු ඔබ ලංකා..
හොබවමු ඔබ ලංකා දිවි දී..
සුරකිමු ඔබ ලංKa..



මාගේ නංගී පානයි මා ලෝකේ
අරුතයි ජීවිතේ ඔබටයි මේ ගීතේ
මගේ ආදරේ සිහිවේ පොඩි කාලේ
අපේ ජීවිතේ මතකේ රැව්දේ
my fav.නිහඩමාවතේ පාලු නිවහනේ....ලස්සන දවසක මා ඔබ වෙනුවෙන් සිටියා
මාගේ නෙතු අද්දර ඔබගේ සිනහව මැවුනා
ඔබගේ හදවතටයි ආදරෙ කරන්න හිතුවේ
මගේ මුලු හදින්.....

යමු සෙල්ල කතරගම ඔබ එන්න යනවනම්නිහඩ මාවතේ....
පාළු නිවහනේ......
අවිහින්සක යුවතී.....
නොසිතූ ලෙස මගෙ මුලු දිවියම
ඔය රුව තුල සගවා..........
එහි සිර ගත කරයි![]()
වන්දනාවේ යමු පේවීලා තිසරණ සීලේමදු සදෙන් තවත් සුපුන් සදක් උදාවේ...
නලගනයි ඔයා මගේ සුපෙම් කථාවේ....
මදු සදෙන් තවත් සුපුන් සදක් උදාවේ...
වන්දනාවේ යමු පේවීලා තිසරණ සීලේ
වදින්ටා වදින්ටා රම්ය අටමස්තානේ......
රන්පොට තෙලඹුව මැණිකෙට වරම් ලැබුනු දාකෝරලේමහත්තයා;14237640 said:
නාග සළබ වැයෙන පදට සොදුරු ලියක රගමැවේ..
පාද බැදුනු කිකිණි සළබ තාල අනුව නදකෙරේ..
රන්පොට තෙලඹුව මැණිකෙට වරම් ලැබුනු දා
අරන්ගලදී මැණිකෙට වරද ලැබුනු දා......

දොල ලඟ ගුරු පාර දිගේ ඒවීකෝරලේමහත්තයා;14237924 said:
♫♫දිය කිඳුරිය සේ සාගරේ
දෝතින් ගෙන ආ ආදරේ
මහද විමනේ - ආල සිතුවම්
රුවන් රූ පිළිරූ මැවේ
කිව මැන ඔබ කව්දෝ ළදේ..

දොල ලඟ ගුරු පාර දිගේ ඒවී
සිනහ පපා ටිකිරි නගා.....![]()