Sinduwen Sinduwa

Status
Not open for further replies.

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
Laඟ ඉන්න පැතුවාට මට ලං වෙලා..
ඉඩදෙන්න බෑ හිතේ ඉඩ ඇහිරිලා..
පෙම් සිහිනේ රැඳුනාට මා එක්කලා..
ලං වෙන්න බෑ ඔබව තහනම් නිSa..
:P
සුවද දෙන මල් වනේ
බිගුම් රැදිලා
කදුලු බිදු නිල් නුවන්
පුරා රැදිලා
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Laoකා ලංකා පෙම්බර ලංකා..
පිනවමු ඔබ ලංකා..
හොබවමු ඔබ ලංකා දිවි දී..
සුරකිමු ඔබ ලංKa..
 

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
Laoකා ලංකා පෙම්බර ලංකා..
පිනවමු ඔබ ලංකා..
හොබවමු ඔබ ලංකා දිවි දී..
සුරකිමු ඔබ ලංKa..
කදුලු බිදක් මා වෙනුවෙන්
නොසැලෙන්නයි ඔබේ නෙතින්
ආදරයේ අනුකම්පා
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
..Puරමී පාරමී..පතමී හැම භවේ..
..ඔබගේ පුතු ලෙසේ..සසරේ රැඳෙන සේ..

..චන්ද්‍ර මණ්ඩලේ අනන්ත තාරුකා ඉමේ..
..මංමුලා නොවී හිඳින්න මං කියූ පියේ..
..උදා හිරු වගේ මගේ ලෝකයේ තිමිර නැසූ..
..පියාණෙනී ඔබේ පාද වන්දනා කරම්..

..කල්ප වෘක්ෂයක් වගේ නොසෙල්වි සෙවණ වූ..
..සෙත්කවක් සේ දුක් නිවාල සිත් පහන් කෙරූ..
..මහා සාගරේ වගේ ආදරේ නිමා නොවූ..
..පියාණනේ ඔබේ පාද වන්දනා කරM..

:love::love:
:love:


 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මාගේ නංගී පාන‍යි මා ලෝකේ
    අරුත‍යි ජීවිතේ ඔබට‍යි මේ ගීතේ
    මගේ ආදරේ සිහිවේ පොඩි කාලේ
    අපේ ජීවිතේ මතකේ රැව්දේ
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    මාගේ නංගී පාන‍යි මා ලෝකේ
    අරුත‍යි ජීවිතේ ඔබට‍යි මේ ගීතේ
    මගේ ආදරේ සිහිවේ පොඩි කාලේ
    අපේ ජීවිතේ මතකේ රැව්දේ
    :love: my fav.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දුන්නු වේදනා මේ නෙතින් උදුරලා
    මතක රැස් වෙලා හිත අයාලේ ගියා
    හිතෙන්නේම නෑ ඔබ මගේ නොවේ කියා
    ජීවිතේම දැන් මාගේ හීනයක් වෙලා

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලස්සන දවසක මා ඔබ වෙනුවෙන් සිටි‍යා
    මාගේ නෙතු අද්දර ඔබගේ සිනහව මැවුනා
    ඔබගේ හදවතට‍යි ආදරෙ කරන්න හිතුවේ
    මගේ මුලු හදින්.....
     

    nir25

    Member
    Oct 14, 2008
    5,180
    810
    0
    ලස්සන දවසක මා ඔබ වෙනුවෙන් සිටි‍යා
    මාගේ නෙතු අද්දර ඔබගේ සිනහව මැවුනා
    ඔබගේ හදවතට‍යි ආදරෙ කරන්න හිතුවේ
    මගේ මුලු හදින්.....
    නිහඩමාවතේ පාලු නිවහනේ....
    අවිහිංසක යුවතී.....
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තාරකාවෝ මැදින් අහසේ...
    පොළොව වෙත ආ සීත පිණි මෙන්...
    ද‍යාබර ලෙස සිනාසී...
    බලා සිටි‍යත් අහිමි වී...
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    වී පැදුරෙන් ඉගිළී යන
    කුරුල්ලකු ලෙසින්
    ඉගිළ යන්න බෑ මට
    මියුලැසියෙ ඔබ ළඟින්
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නිහඩ මාවතේ....
    පාළු නිවහනේ......
    අවිහින්සක යුවතී.....
    නොසිතූ ලෙස මගෙ මුලු දිවියම
    ඔය රුව තුල සගවා..........
    එහි සිර ගත කරයි :cool:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    නිහඩ මාවතේ....
    පාළු නිවහනේ......
    අවිහින්සක යුවතී.....
    නොසිතූ ලෙස මගෙ මුලු දිවියම
    ඔය රුව තුල සගවා..........
    එහි සිර ගත කරයි :cool:
    යමු සෙල්ල කතරගම ඔබ එන්න යනවනම්
    කඳ කුමාරයා වල්ලිට පෙම් බැන්ද කතරගම......
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මදු සදෙන් තවත් සුපුන් සදක් උදාවේ...
    නලගනයි ඔයා මගේ සුපෙම් කථාවේ....
    මදු සදෙන් තවත් සුපුන් සදක් උදාවේ...
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මදු සදෙන් තවත් සුපුන් සදක් උදාවේ...
    නලගනයි ඔයා මගේ සුපෙම් කථාවේ....
    මදු සදෙන් තවත් සුපුන් සදක් උදාවේ...
    වන්දනාවේ යමු පේවීලා තිසරණ සීලේ
    වදින්ටා වදින්ටා රම්‍ය අටමස්තානේ......
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    වන්දනාවේ යමු පේවීලා තිසරණ සීලේ
    වදින්ටා වදින්ටා රම්‍ය අටමස්තානේ......

    නාග සළබ වැයෙන පදට සොදුරු ලියක රගමැවේ..

    පාද බැදුනු කිකිණි සළබ තාල අනුව නදකෙරේ..
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    කෝරලේමහත්තයා;14237640 said:

    නාග සළබ වැයෙන පදට සොදුරු ලියක රගමැවේ..

    පාද බැදුනු කිකිණි සළබ තාල අනුව නදකෙරේ..
    රන්පොට තෙලඹුව මැණිකෙට වරම් ලැබුනු දා
    අරන්ගලදී මැණිකෙට වරද ලැබුනු දා......
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    රන්පොට තෙලඹුව මැණිකෙට වරම් ලැබුනු දා
    අරන්ගලදී මැණිකෙට වරද ලැබුනු දා......

    ♫♫දිය කිඳුරිය සේ සාගරේ
    දෝතින් ගෙන ආ ආදරේ
    මහද විමනේ - ආල සිතුවම්
    රුවන් රූ පිළිරූ මැවේ
    කිව මැන ඔබ කව්දෝ ළදේ..:love:
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    කෝරලේමහත්තයා;14237924 said:

    ♫♫දිය කිඳුරිය සේ සාගරේ
    දෝතින් ගෙන ආ ආදරේ
    මහද විමනේ - ආල සිතුවම්
    රුවන් රූ පිළිරූ මැවේ
    කිව මැන ඔබ කව්දෝ ළදේ..:love:
    දොල ලඟ ගුරු පාර දිගේ ඒවී
    සිනහ පපා ටිකිරි නගා.....:rolleyes:
     
    Status
    Not open for further replies.