ඊයේ බජාජ් කොම් පැණියෙන් අලුත් ඩිස්කවර් බයික් එකක් රිලීස් කරල
මේක ඇවිල්ල Discover 100T. 100cc බාන්ඩයක්. Discover 125ST එකේම 100cc ඒක. හැබැයි මේකේ මොනෝ ශෝක් නෙවි. ඩිස් බ්රේක් නැත.

World’s first 100cc with 4-valve DTS-i engine.
10.2 Ps power for unprecedented riding pleasure (30% more power than other 100cc motorcycles)
Top Speed of 100 km/h.
5-speed gear box for smooth riding and superior fuel efficiency
Auto Choke for easy start in all weather conditions
ලංකාවට මෙයා එන්න තව මාස කිහිපයක් යයි පුටෙ
කොහොමත් ලංකාවට එනකොට අරව මෙව්වා බදු එකතුවෙලා
ඉදිරියට එන්න තියෙන බදුත් එකතුවෙලා 2 - 2.20 ක් විතර වෙයි වගේ
මං හිතන්නේ මුන් 150cc එකකුත් එවයි
මේකේ මෝල් ගැන එහෙම තාක්ෂණික වටපිටාව නම් රත්තරන් ගෙන් දැනගන්න පුළුවන් වෙයි ඉදිරි කාලේදී