ටොයොටා yaris/vios/belta 2014

Santa DX

Member
Feb 1, 2013
823
73
0
Area 51
Sorry bn
You must spread some Reputation around before giving it to රත්තරං again.

Thanks machan for Added your previous threads
I'll watch later (Exam)
 

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;15844190 said:
    මාමා? දුවෙක් හිටියත් තොට දෙන්නෑ උලමෝ

    swtim23_zps4b094caf.gif
     

    Lalakajee

    Well-known member
  • Jun 20, 2007
    3,061
    296
    83
    In my own heart
    රත්තරං;15844120 said:

    මේ පාරනම් යන්තම් ඩෑශ්බෝර්ඩ් එක පැත්තට දාලා තියෙනවා. කලින් එකේ දෙලොවටම නැති ඩෑශ් බෝර්ඩ් එක වගේ නෙමේ

    :yes::yes::love:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට පේන්නම බැරිව හිටපු වන්ඩි තුනක් තමා බං..:rofl:
    එපා වුණේ ඕවයෙ ඩෑශ්බෝඩ් නිසා..
    මෙලෝ රහක් නෑ..
    හැබැයි අලුත් එක නම් පට්ට වගේ නේහ්..
    ලොකු වෙනසක් කරල තියෙනවා..:love:

    Toyota Avalon එක කීයක් වෙනවද බං..?
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඇක්සියෝ එක නම් අමු චාටර්. මේකෙන් නම් ගතියක් තියෙනවා මචන්
     

    chami7620

    Active member
  • Sep 7, 2012
    329
    65
    28
    මචන් මට පොඩි දෙයක් තියනවා අහගන්න ,අපිට JAAI certificate originalda කියලonline බලාගන්න විඩිහක් නැද්ද ?
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    WoW!! niyamai machan
    You must spread some Reputation around before giving it to රත්තරං again.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    මට පේන්නම බැරිව හිටපු වන්ඩි තුනක් තමා බං..:rofl:
    එපා වුණේ ඕවයෙ ඩෑශ්බෝඩ් නිසා..
    මෙලෝ රහක් නෑ..
    හැබැයි අලුත් එක නම් පට්ට වගේ නේහ්..
    ලොකු වෙනසක් කරල තියෙනවා..:love:

    Toyota Avalon එක කීයක් වෙනවද බං..?

    avalon ridena™ gaanak wei:(:(