Australia වේ ඉන්න අය පොඩ්ඩක් එන්න
මචන් මම කලින් New Zealand යන්න හිතන් හිටියේ.ඒ පැත්තේ IT ජොබ් නැති කතාවක් ආරංචි උනා.එක නිසා මම හිතුව Australia යන්න කියල.මචන් ඔසී වල IT ජොබ් සයිඩ් එක කොහොමද?මම MSC එකක් කරන්න හිතාගෙන ඉන්නේ. බ්‍රිස්බේන් වලට තමයි එන්න හිතුවේ.පාර්ට් ටයිම් ජොබ් කරලා course fee එක ගෙවන්න පුළුවන් වෙයිද?පාර්ට් ටයිම් ජොබක් කරලා මාසෙකට කියක් විතර හොයන්න පුලුවන්ද?මචන් කව්රු හරි මේක ගැන විස්තර කරන්න .ඕහට ඇවිත් අනාත වෙන්න බැහැ මචන්
.කට්ට කන්න නම් මම ලෑස්ති.එනවා නම් බොහොම අමාරුවෙන් තමයි සල්ලි ටික හොයාගෙන එන්නේ.එක නිසා දන්න අය ඉන්නවා නම් උදව් කරන්න.

.දන්නේ නැති අය බම්ප් එකකින් සහයෝගය දෙන්න.