ja-ela, Yakkala, Nittabuwa

kukka_cz

Member
Jun 29, 2010
262
14
0
Piliyandala
yako ja ela idan nittambuwata yanna krama dekai
ekak ja ela nittambuwa bus eka
anith eka ja ela- gampaha eke awith gamaphin bahala yakkala gampaha eke yana eka... route no 201
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    uba PM block karada?
    mchn kella inne ja-ela. eyata nittabuwata or yakkalata yanna kramayak kiyapan.. kohomada bus ekak ganne? man kandy inne bang. oya patta gana dan ne.. :no:

    yako ja ela idan nittambuwata yanna krama dekai
    ekak ja ela nittambuwa bus eka
    anith eka ja ela- gampaha eke awith gamaphin bahala yakkala gampaha eke yana eka... route no 201
    මෙන්න මචන් ක්‍රමේ තියෙනවා
    මට කියන්න තියෙන්නෙත් මේක තමයි
    මම නම් කදානේ කිට්ටු වෙන්න ඉන්නේ ;)

    201 රුපියල් 30ක් ගම්පහට ගන්නවා
    ගම්පහ ඉදල නිට්ටබුවටත් එච්චර ගන්නේ නෑ
    බණ්ඩාරවත්ත හරහානේ යන්නේ
     
    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    ja ela edala 201 bus eke awa nam yakkalin bahinnath puluwan,naththam nittabuwata yannath puluwan, oya kandy edan enawa nam kellata kiyanna nittabuwata enna kiyala. eka bus eken wade goda
     
    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    කැන්ඩි ඉදන් එනවා න ජා ඇල එන්නෙ මොකටද බන් :eek:

    nittabuwata enna kiyala kiwwe machan.
    kandy edan kollata nittabuwata enna puluwan
    ja ela edan kellata nittabuwata enna puluwan ne eka bus eken ekai kiwwe
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ow bang. uba kiyapu krame tamai karanne.. :yes: eth kella bus koheda gahanne kiyalawath dan ne.. :confused: :sorry:

    නිට්ටබුවේ කාර්ගිල්ස් එක ලගට එන්න කියල උබත් තැනට පලයන්... හොයා ගන්න ලේසි නේ.. නුවර ඉදන් එනවා නන පට්ට ලේසි නේ... අයෙත් ජා ඇල යන්නේ මොකටද?
     
    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    ow bang. uba kiyapu krame tamai karanne.. :yes: eth kella bus koheda gahanne kiyalawath dan ne.. :confused: :sorry:

    eka nam mamawath danne na machan. nittabuwe nam stand ekata yanna epa kiyanna,foodcity eka lagin bahinna kiyanna(kandy road eke hold eka)
    kandy bus nawaththanne ethanamai,
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,545
    1,572
    113
    sri rajasinha adawiya
    නිට්ටබුවේ කාර්ගිල්ස් එක ලගට එන්න කියල උබත් තැනට පලයන්... හොයා ගන්න ලේසි නේ.. නුවර ඉදන් එනවා නන පට්ට ලේසි නේ... අයෙත් ජා ඇල යන්නේ මොකටද?

    ow bang.. man nittabu gihin kellatath nittabu enna kiyannai baluwe. kella bus gahana place eka dan nene.. ekane aula. :( mata nam simple yana eka. :)
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    ow bang. uba kiyapu krame tamai karanne.. :yes: eth kella bus koheda gahanne kiyalawath dan ne.. :confused: :sorry:

    කෙල්ලට ටිකක් විතර පයින් එන්න වෙනවා 201 ගන්න, මොකද මම දන්න විදිහට ජා ඇල ඉදන් එන බස් ස්ටේශන් එකට එහා පැත්තේ තමයි ගහනවා ඇත්තේ. nt sure ඈ.