කෙල්ලට ටිකක් විතර පයින් එන්න වෙනවා 201 ගන්න, මොකද මම දන්න විදිහට ජා ඇල ඉදන් එන බස් ස්ටේශන් එකට එහා පැත්තේ තමයි ගහනවා ඇත්තේ. nt sure ඈ.
ok. mchn...
කෙල්ලට ටිකක් විතර පයින් එන්න වෙනවා 201 ගන්න, මොකද මම දන්න විදිහට ජා ඇල ඉදන් එන බස් ස්ටේශන් එකට එහා පැත්තේ තමයි ගහනවා ඇත්තේ. nt sure ඈ.
ජා ඇල ගම්පහ බස් ගහන්නෙ ටෙලිකොම් එක ගාව ස්ටෑන්ඩ් එකේ ජ ඇල
නැත්නම් ගම්පහ බස් එක පොලිසිය ගාව හෝල්ට් එකේ නවත්තගෙන ඉන්නවා
එතනට ගිහින් නැග්ග නම් ඉක්මනට යන්න පුළුවන්
ගම්පහ ජෑ ඇල රූට් එකේ පොඩ්ඩක් අදිනවා බස් කාරයෝ






Gampaha idan Nittambuwataht 30 i 

Jaela idan kelinma 201 Nittambuwa CTB bus thiyenawa......ewa nathi unoth 201 Gampaha bus eke gihilla ethanin aye Nittambuwa bus ekaka yanna puluwan........harima lesi ban........uba PM block karada?
mchn kella inne ja-ela. eyata nittabuwata or yakkalata yanna kramayak kiyapan.. kohomada bus ekak ganne? man kandy inne bang. oya patta gana dan ne..![]()
එකෙන්ම බන් ඉරිදා හැමදාම ඔය රූට් එකේ යැවෙනවාMal baba pehediliwa kiyal;a dila thyenne machan
201 Jaela - NIttambuwa CTB thyanawa, eka bus eken goda
Private thiyenne Jaela - Gampaha, aith Gampaha - NIt... Bus 2kaka enna ona
Ja ela idan Gampahata 30Gampaha idan Nittambuwataht 30 i
ashcharya![]()

201 bus gahana place eka hariyatama danne kaudooo?![]()
Mal baba pehediliwa kiyal;a dila thyenne machan
201 Jaela - NIttambuwa CTB thyanawa, eka bus eken goda
Private thiyenne Jaela - Gampaha, aith Gampaha - NIt... Bus 2kaka enna ona
Ja ela idan Gampahata 30Gampaha idan Nittambuwataht 30 i
ashcharya![]()

කියලා තියෙන්න.
ඔක්කොම මට කියන්න දෙයක් නෑ..මම ගම්පහ...යක්කල බස්ස ගනින්.. නිට්ටඹුවේ ගිහින් කෙල්ල කොහෙ යයි ද දන්නේ නෑ...නිට්ටඹුව නම් සුවර් ම නෑ..කෙල්ලෙක් තනියම තියන්න..උඹ ටයිම් කරල කෙල්ලට බස් එකට නගින්න වෙලාව කියහන්..ජා-ඇල ඉඳන් නම් ගම්පහට බස් එක විනාඩි 30න් එනවා...ගම්පහ ඉඳන් යක්කලටත් විනාඩි 20න් වගේ යනවා...(එන වෙලාව අනිව වෙනස් වෙනවා..)ජා - ඇල නිට්ටඹු බස් අල්ලන්න නම් ලේසි නෑ...ඒත් ඒ බස් නම් ඉක්මනට එනවා...


ජා ඇල නම් ඔය බස් දෙකම ගහන්නෙ එකම තැනක මචන්he hee.. oya podi dura yanna payak yanawada..
ude 7.00 - 7.30 time ekata 201 Jaela - NIttambuwa thiyenawada?
private & ctb bus gahanne ekama place ekeda?
ජා ඇල නම් ඔය බස් දෙකම ගහන්නෙ එකම තැනක මචන්
බස් වල බෝඩ් ගහල තියෙනවා
මොනා උනත් කෙල්ලන්ව ටවුන් වල තනියම තියන්න එපා
අද කාලේ සුවර් නෑ නේ බන් මිනිස්සු
අනික ගම්පහ උනත් දැන් කෙස් නෙ බන්

ජා ඇල රියලිටි එකට වෙලා ටෝක් එකක් දාගෙන හිටපන් කෝ අතල් එකේhmm. eta wada hodai manma ja-ela giya nam..![]()
ජා ඇල රියලිටි එකට වෙලා ටෝක් එකක් දාගෙන හිටපන් කෝ අතල් එකේ
අපිත් ඉස්සර ඔකේ කතා කර කර ඉන්නවා බන්
නැත්නම් ෆිල්ම් එකක් හරි බලනවා
wena ja-ela yanna place ekak ne neda bang?
google map eken man baluwa. realty plaza da?

ඔව් බන් රියලිටි ප්ලාසා සේෆ් ප්ලේස් එක බන්
. so gl nittambuwata yanna oneth na etkota.