2013 Jan 09 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis [2]

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
පූස වහපිය කට​, Devans සෙට් එකක් මෙතෙන්ට බස්සන්ට කලින් :frown::frown::frown::growl: , මගෙ මෙ අනගි අන්තර්ජාල සම්බන්දතාව නිසා උබ බේරුනා කියල හිතා ගනින් :frown: :growl: :yes::yes::yes:

මම බස්සන්නෙ දේවන්ස් සෙට් එකක්මයි . ඌරාගේ මාළු ඌරගේ පිටේ තියල කපන්න ඔනෙලුනේ. :yes::lol::lol::lol:
හැබැයි සිරා ඉස්කෝලෙ. මාරු වලට මරු. :shocked::shocked::lol:
 
NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    වල් පිස්සු පූස වහපිය කට​
    1.gif
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පූස වහපිය කට​, Devans සෙට් එකක් මෙතෙන්ට බස්සන්ට කලින් :frown::frown::frown::growl: , මගෙ මෙ අනගි අන්තර්ජාල සම්බන්දතාව නිසා උබ බේරුනා කියල හිතා ගනින් :frown: :growl: :yes::yes::yes:
    ha ha school walta adooth mama kondesiwirhitawa convent eke allupu school eke ekata sahaya denwa:frown:Devans lama bassnwa thota wiruudhwa:frown:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පූස්;14238639 said:
    මම බස්සන්නෙ දේවන්ස් සෙට් එකක්මයි . ඌරාගේ මාළු ඌරගේ පිටේ තියල කපන්න ඔනෙලුනේ. :yes::lol::lol::lol:
    හැබැයි සිරා ඉස්කෝලෙ. මාරු වලට මරු. :shocked::shocked::lol:
    :eek::eek::lol::lol::lol:
    එහෙමත් එකක්ද ..........
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    වල් පිස්සු පූස වහපිය කට​, Devans සෙට් එකක් මෙතෙන්ට බස්සන්ට කලින් :frown::frown::frown::growl:

    සිරා ඉස්කෝලෙ. හැක් කරල මාට්ටු වෙලා උසාවි ගිය මගෙ යාලුවෙකුත් ඉන්නවා. දස්සතාවය තමයි ඉතින්. හැකර් ලානේ. :P:lol::lol::lol::lol::lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පූස්;14238639 said:
    මම බස්සන්නෙ දේවන්ස් සෙට් එකක්මයි . ඌරාගේ මාළු ඌරගේ පිටේ තියල කපන්න ඔනෙලුනේ. :yes::lol::lol::lol:
    හැබැයි සිරා ඉස්කෝලෙ. මාරු වලට මරු. :shocked::shocked::lol:
    aravidayawa set karala dennam :lol: