මේක අනිවා හම්බෙලා තියෙන පූසට , ඒක මම පෞද්ගලිකවම දන්නව, ඉස්කෝලෙ කාලෙ මුගෙ කාඩ් එක හොර පූස ලු
ඕක දවස ගානෙ මට හම්බෙච්ච අවෝඩ් හරිද ඩෝ. සද්ද එපා එහෙනං වැඩිය අරී. මාව මැරය කරගන්න එපා. තොට වගේ අවුරුද්දට එක අවෝඩ් එකක් හම්බෙන එකෙක් නෙමේ මම





මේක අනිවා හම්බෙලා තියෙන පූසට , ඒක මම පෞද්ගලිකවම දන්නව, ඉස්කෝලෙ කාලෙ මුගෙ කාඩ් එක හොර පූස ලු





මචෝ උබ ට්රිනිටිද.......
දිලෝ ආජු චාචා රාජු චාච පම් පම් පම් පම්
කියල සින්දුවක් තියෙනවද බන්.... පරණ එකක්ලු
අනේ තියේනම් හොයල වකපුන්ස්ට දීපන්කෝ....
මම නුවර ධර්මරාජ විද්‍යාලයයේ....!:



එලකිරි කියහන්කො අයියෙ 


Poosage කාලෙ ඉවරයි මෙන්න ro Cat කෙනෙක් බැහැල![]()


එහෙම කාලයක් උඹලගේ ඉස්කෝලේද ඉගැන්නුවේ. 



පූස්;14238833 said:ඕක දවස ගානෙ මට හම්බෙච්ච අවෝඩ් හරිද ඩෝ. සද්ද එපා එහෙනං වැඩිය අරී. මාව පොන්නයා කරගන්න එපා. තොට වගේ අවුරුද්දට එක අවෝඩ් එකක් හම්බෙන එකෙක් නෙමේ මම![]()
![]()







අප්පේ, අපේ සහෝදර පාසල් නෙ, බෞදධ පුනුරුදයෙන් ඇරබුන්, දැන් වැජබෙන පාසල්,එලකිරි කියහන්කො අයියෙ




පූස්;14238833 said:ඕක දවස ගානෙ මට හම්බෙච්ච අවෝඩ් හරිද ඩෝ. සද්ද එපා එහෙනං වැඩිය අරී. මාව මැරය කරගන්න එපා. තොට වගේ අවුරුද්දට එක අවෝඩ් එකක් හම්බෙන එකෙක් නෙමේ මම![]()
![]()




ඔන්න ඔන්න ඉතින්, නිදාගෙන ඉන්න සින්හයො අවුස්සගන්න හදන්නෙ,



නරි වගේ පූසො ඇවිත් 











අප්පේ, අපේ සහෝදර පාසල් නෙ, බෞදධ පුනුරුදයෙන් ඇරබුන්, දැන් වැජබෙන පාසල්,එලකිරි කියහන්කො අයියෙ




