අනේ බලපන්කො මූ නටන්න කියල දීපු සින්දුව...
මේවට නටල සමාජෙට මූනදෙන්නෙ කොහොමද හත්දෙයියනේ![]()
කෝ ඉබි සුප්
අද එලකිරියට අවුරුදු පහක් වූ ඉබි අයියාට මගෙ උණුසුම් සුබ පැතුම් දැන් මතක් උනේ. ඊයෙ කිව්ව එක. කියපිය බට්ටො මේක.

..ඔන්න මමත් පරක්කු නොවී ආවා.. 