පූස්;14239193 said:![]()
හරි එහෙනං තරහ මරහ නෑ හිතේ.
ප්‍රසා හා හර්සයා ඇරෙන්න(දෙන්නටම සුබ මංගලම්)
සේරම එළකිරි කොල්ලො කෙල්ලො
සෝ එක ඉවරයි කිව්වනෙ බට්ටා
අදත් ලක්ෂන සෝ එකක් බට්ටගෙන්
ආපහු හම්බෙමු
ගුඩ් නයිටියක් කිව්ව සේරටම
ත්‍රෙඩ් එකේ හිටපු
කුරුණෑගල ලවු එක සස්ලිට්, කපටි නුවන් බුවා, ප්‍රසාද් තක්සිලා (පානදුර නෙමේ නේද?), rcccc(අරිසි රොබා), Kandyan (ගල් කැන්ඩියා), ගස් පත්තෑ හර්සයා, ඇග්ද්‍රිග්, ඩේමර්, වක පුන් නොහොත් පාන් බට්ටා/රන්දී
සහ හොරෙන් අහපු හැමෝටම
හීනෙන් සහ ඇස් ඇරගෙනම යක්කුම පෙනීයන්.
සුබ දවසක්!!!
![]()
ela machan
ubatath suba rathriyak










