ane kiyapan machanla

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඕක කරන ක්‍රම දෙකක් තියෙනවා.
    ඇඟම සිහිනැති කරල ගලවන ක්‍රමය. මේකෙදි උඹෙ මුලු දත් සෙට් එකම ගලවන්න පුළුවං කිසි රිදිල්ලක් නෑ

    හිරිවට්ටල ගලවන ක්‍රමය. මේකෙදි කලින් X ray එකක් අරං දතේ මූලය හොයාගෙන ගලවනවනං ගලවද්දි රිදෙන්න තියෙන ඉඩ කඩ අඩුයි.
    ඔය මොන ක්‍රමයට කළත් සතියක් ව්තර යනකං සැරින් සැරේ රිදෙන්න පුළුවං. උඩු ඇන්දෙ දතක් ගලවනවනං සතියක් පුරාවට සැරින් සැරේ ඔලුවෙ කැක්කුම එන්න පුළුවං. පැනඩෝල් බිව්වත් සමහර වෙලාවට අඩු වෙන්නෙ නෑ

    ඒ ඇරෙන්න වෙන ප්‍රශ්න එන්නෙ නෑ දත් ගැලෙව්වම :P
     
    Last edited:

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,821
    1,242
    113
    Mars
    ඕක කරන ක්‍රම දෙකක් තියෙනවා.
    ඇඟම සිහිනැති කරල ගලවන ක්‍රමය. මේකෙදි උඹෙ මුලු දත් සෙට් එකම ගලවන්න පුළුවං කිසි රිදිල්ලක් නෑ

    හිරිවට්ටල ගලවන ක්‍රමය. මේකෙදි කලින් X ray එකක් අරං දතේ මූලය හොයාගෙන ගලවනවනං ගලවද්දි රිදෙන්න තියෙන ඉඩ කඩ අඩුයි.
    ඔය මොන ක්‍රමයට කළත් සතියක් ව්තර යනකං සැරින් සැරේ රිදෙන්න පුළුවං. උඩු ඇන්දෙ දතක් ගලවනවනං සතියක් පුරාවට සැරින් සැරේ ඔලුවෙ කැක්කුම එන්න පුළුවං. පැනඩෝල් බිව්වත් සමහර වෙලාවට අඩු වෙන්නෙ නෑ

    ඒ ඇරෙන්න වෙන ප්‍රශ්න එන්නෙ නෑ දත් ගැලෙව්වම :P
    troll2_littleJosh-240x183.jpg