eka reason ekak kiyapan oya parikshaneta moowa arrest karanna ona?

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,110
    6,532
    113
    East Blue (Goa Kingdom)
    eka reason ekak kiyapan oya parikshaneta moowa arrest karanna ona?
    ayi gahala prashana karannada?

    me wage dewal walin wenne police eken karana arrest rate samnya minissunwa normalize karanna hadana eka.,

    legal madana Modaka thiya gatta unwa , police un ganja sahitha dewal thiya gaththa kata dala arrest karala usawi danawa.
    usawiyen eliyata danawa police modayonta banala.

    pahadili clear awashyathawayak nathuwa arrest karana eka normalize wena eka arenna ratata wena deyak naha , me arrest eken,

    unta nam wasi paskha 4 ma unta sellanda ranil wath arrest kara api tharahai kiyanne.

    usawiye ewata nam kata arinna baha, usawiya kohomath hari ,

    lankawa loke thama ithiri wela thiyena Victorian Colony walin ekak
     
    • Haha
    Reactions: skymicro

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,630
    11,441
    113
    🌎
    ඒක හේතුවක් කියපන් ඔය පරීක්ෂණයට මොකුව අරස්ට් කරන්න ඕනේ?
    ඇයි ගහලා ප්‍රශ්න කරනවද?

    මේ වගේ දේවල් වලින් වෙන්නේ පොලිසියෙන් කරන අරස්ට් රේට් සාමාන්‍ය මිනිසුන්ට නෝමලයිස් කරන්න හදන එක.,

    ලීගල් මදනා මෝඩක තියගත්ත උන්ව, පොලිස් උන් ගංජා සහිත දේවල් තියගත්තා කතා දාලා අරස්ට් කරලා උසාවි දානවා.
    උසාවියෙන් එලියට දානවා, පොලිස් මෝඩයොන්ට බැනලා.

    පැහැදිලි ක්ලියර් අවශ්‍යතාවයක් නැතුව අරස්ට් කරන එක නෝමලයිස් වෙලා යන එක අරෙන්න රටට වෙන දයක් නෑ, මේ අරස්ට් එකෙන්,

    උන්ට නම් වාසි පස්සෙ මම උන්ට සෙල්ලන්ද රනිල්වත් අරස්ට් කරා අපි තරහයි කියන්නේ.

    උසාවියෙ එවට නම් කතා අරිනන බෑ, උසාවිය කොහොමත් හරි ,

    ලංකාව ලෝකේ තාම ඉතිරි වෙලා තියෙන වික්ටෝරියන් කොලනි
    වලින් එකක්.

    Kiyavanna amaru ayata
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ