2013 Jan 10 - ElaKiri Radio! - Style of Music with It's My Style

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
බිසව මගෙ බිසව මගෙ අග බිසව
tuzki-bunny-emoticon-040.gif
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ආ දොලදුක් සැසා ඔහොම කොමඩු කන්න එපා දොලදුකට:lol::lol::lol::lol::no:
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම අලුත් කෙනෙක් මෙතන මොකද්ද සිද්ද වෙන්නේ සින්දු ඉල්ලන්නේ කොහොමද?
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    අවසරයක් තොරව ටැග් උපුටා ගැනීම තහනම් කරනු..............
     

    Cj live22

    Member
    Dec 9, 2011
    1,432
    434
    0
    කදුලු බිදක් මා වෙනුවෙන්
    නොසැලෙන්නයි ඹබේ ඇසින්
    ආදරයේ අනුකම්පා අයදින්නට එපා මගෙන්

    කුලුදුල් සෙනහස ඹබගේ

    පුඳකලදා එකම සිතින්
    ඹබ දෙගරැන් නොපැතු මා
    ලොව තනිවේ නම්

    කදුලු බිදක් මා වෙනුවෙන්

    නොසැලෙන්නයි ඹබේ ඇසින්
    ආදරයේ අනුකම්පා අයදින්නට එපා මගෙන්

    එකමග යනමුත් කිසිඳා

    හමු නොවෙනා දෙදෙනෙක් නම්
    තනි වෙන්නම් සැමඳා මා
    ඹබ සැනසේ නම්

    කදුලු බිදක් මා වෙනුවෙන්

    නොසැලෙන්නයි ඹබේ ඇසින්
    ආදරයේ අනුකම්පා අයදින්නට එපා මගෙන්
     
    Status
    Not open for further replies.