2013 Jan 10 - ElaKiri Radio! - Style of Music with It's My Style

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
උඹලගෙ ගෙදර වගේ කියලා හිතුවද බං හැම තැනම.. නෑ මං කල්පනා කලේ ඉතිං ඔයිටත් වඩා කොහෙට පනින්ද.. එක්කො බඩ කපං එකපාර මුහුදටම පැනපං.. :sorry:

උඹේ ගෙදර ළිඳේ ලැට් වල තිබ්බට. මෙහෙ එහෙම නෑ. :lol::lol::lol:
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මොකෙක්ද කියන්නෙ.. කසිප්පුවාගේ අදෝමුඛයෙං නිකුත් වූ අසූචි පිඩක් :cool::lol:
41.gif
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එළකිරි කොල්ලෙක්;14244909 said:
    :lol::lol::lol::lol:

    උන් දෙන්නට ඕවයින් PhD එකක් ගහන්න තරම් Experience තියෙනවා​
    මටත් පස්සෙ බං තේරුනේ... අපි මොනවා කියලා දෙන්නද .. :shocked::lol::lol:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    රිදුනම කියන කථා වලට රිප්ලයි කරන්නත් මොකක්ද වගේ..
    හා හා නාඩා ඉදිං.. මං ආයෙ මොකුත් කියන් නෑ.. එක අතකට උඹලා වගේ උං ඉන්නකං අර වගේ උන්ටත් හොදයි.. උඹලටත් නරකක් කරන් නෑ නෙ.. මුට්ටිය අල්ලං ගියා කියලා .. නෙහ් ?:lol:

    තවත් එක සිවලෙක්. දුටුගැමුණු රජා එක්ක හැප්පුන එළාරට වෙච්ච වැඩේ උඹටත් උනේ.:lol::lol::lol:
     
    Status
    Not open for further replies.