2013 Jan 10 - ElaKiri Radio! - Style of Music with It's My Style [2]

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
එළ ශෝ එක ස්ටයිලා රයිට්....
හෙට ස්කූල් පටන්ගන්නවා...
වැඩ ගොඩායි..
මම යනවා මචන්...
පට්ට ෂෝ එක එලට කලා...
සුරා හැමෝටම....

 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    146.gif
    146.gif
    146.gif
    dinusha aiya mawath + karagattata bohoma sthuthi :):):)
    146.gif
    146.gif
    146.gif
    11.gif
    :D
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    රෝස මලකුයි නෙළුම් මලකුයි ලස්සන වෙයි
    හමන සුළඟයි ගීත රාවෙයි ඔබගේ වගෙයි
    මගේ දිනුෂ... ඔහු ගියා ඉගිල්ලී
    මං ශෝකෙමයි
    රෝස මලකුයි නෙළුම් මලකුයි ලස්සන වෙයි
    හමන සුළඟයි ගීත රාවෙයි ඔබගේ වගෙයි
    මගේ දිනුෂ... ඔහු ගියා ඉගිල්ලී
    මං ශෝකෙමයි
    රෝස මලකුයි නෙළුම් මලකුයි ලස්සන වෙයි

    ඉස්සර මම එනකොට ‍ඔබ ඉඳන් මඟ බලා
    ලස්සන ඔය ගැස්සෙන අත්තටු සළලා
    ආදරෙයි ආදරෙයි කිය කිය ඉඳලා
    මට නොකියම ඇයි ගියෙ වනයට පියාඹලා
    වනයට පියාඹලා වනයට පියාඹලා
    ඇයි ගියෙ වනයට පියාඹලා

    ලස්සනට පිපුණ වනමල් ගල් පීරන දියවැල්
    මම ආස කරන මැණික් කැටේ නිල්
    දුර ඈත කැලේ ගල් ගුහාවක ගෙවනවා කල්
    ලස්සන මගේ දිනුෂ... සුරතල්

    සුපුන් චන්ද්‍ර දිලී අහසෙ තරු නැඟ එද්දී
    රැල්ල පෙරළි ඇවිල්ලා සුදු වැල්ල සිඹිද්දි
    සවන් පිනන මදු ගී ගුවනට එක් වෙද්දී
    ඔයා ඇයි තනියම කැලේකට වැදී
    කැලේකට වැදී කැලේකට වැදී
    ඇයි තනියම කැලේකට වැදී

    ලස්සනට පිපුණ වනමල් ගල් පීරන දියවැල්...

    ඉර බැස යන්නට මත්තෙන් කූඩුව සොයලා
    පෙර ඔබ එන හැටි පේනවා තාම මැවීලා
    එන්න එන්න දිනුශයෝ වහා පියඹලා
    තාමත් මගේ කූඩුව ඔබ නිසාම ඇරිලා
    ඔබ නිසාම ඇරිලා ඔබ නිසාම ඇරිලා
    ඒ කූඩුව ඔබ නිසාම ඇරිලා..


    :lol::lol::lol::lol:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    එළ ශෝ එක ස්ටයිලා රයිට්....
    හෙට ස්කූල් පටන්ගන්නවා...
    වැඩ ගොඩායි..
    මම යනවා මචන්...
    පට්ට ෂෝ එක එලට කලා...
    සුරා හැමෝටම....


    එළකිරි සසා සුබ රාත්‍රියක් හීනෙන් ආසම කෙනා පෙන්න ඕන​
     
  • Jul 6, 2012
    10,683
    2,905
    113
    මොකෝ බොල සුප්පුව කව්රු හරි ඉස්සුවද
    අදෝ ගල් ඉබ්බො එව්ව කියන්නෙ නෑ හලිය...
    අපි දැන් කුක්කු බෝතලෙන් කුක්කු බොන්නෙ නෑ අලි.දැන් බොන්නෙ කෝප්පෙන්
    මුන්ත නිකං තූප්පුවක් පෙන්නුවත් අපි පොදි එවුන් ගානත දානවා.කෙල්ලෙක්ට කියන්නෙ කොහොමද මෙව්ව ඉතින් මුං මෙහෙම කියද්දි
    153.gif
     
  • Jul 6, 2012
    10,683
    2,905
    113
    එළ ශෝ එක ස්ටයිලා රයිට්....
    හෙට ස්කූල් පටන්ගන්නවා...
    වැඩ ගොඩායි..
    මම යනවා මචන්...
    පට්ට ෂෝ එක එලට කලා...
    සුරා හැමෝටම....

    එළකිරි සසා අයියේ;)
    ගුඩ් නයිට් හරිය
    අක්කව මතක් කරා කිය
    සුභ මංගලම්

    11.gif