විනාඩි 35ක් විදුලියත් නැතුව ඉදලා.. බලපං උඹ ලගටම ඇවිත්.... තව ටිකක් ගියා නං![]()




එළ ශෝ එක ස්ටයිලා රයිට්....
හෙට ස්කූල් පටන්ගන්නවා...
වැඩ ගොඩායි..
මම යනවා මචන්...
පට්ට ෂෝ එක එලට කලා...
සුරා හැමෝටම....
අදෝ ගල් ඉබ්බො එව්ව කියන්නෙ නෑ හලිය...මොකෝ බොල සුප්පුව කව්රු හරි ඉස්සුවද
එළ ශෝ එක ස්ටයිලා රයිට්....
හෙට ස්කූල් පටන්ගන්නවා...
වැඩ ගොඩායි..
මම යනවා මචන්...
පට්ට ෂෝ එක එලට කලා...
සුරා හැමෝටම....
