2013 Jan 10 - ElaKiri Radio! - Style of Music with It's My Style [2]

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මන් මෙකට අලුත් රයිට්
    මෙකේ මොකද වෙන්නේ

    34.gif
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    එළකිරි කොල්ලෙක්;14245940 said:
    146.gif
    Oki!

    ඔව් බං Complete Syllabus එකෙන්.හැම සතියෙම තියෙනවා:sorry:

    අඩේ පලයන් දුප් දුප් මචන්,:frown::frown::frown::frown: වැඩ කරගනින්, ඩොකා වෙලා වරෙන් :yes::yes::yes:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    උව් හාරන ඒවට මම උබව දාල වහනව
    122.gif
    122.gif
    122.gif

    එහේ උණු දිය උල්පත් තියෙනවා..
    ළිං ඕන නෑ..
    :lol::lol::lol::lol:

    නෑ නෑ මම උඹව මෙහෙන්ම ඩෙවල් කරලා අරන් යන්නේ....
    :frown::frown::growl::growl::lol::lol:
    මම බැලුවේ උඹව අච්චාරු දානවද?
    වැලි යට කොස් කරනවද කියලා,
    නැත්තම් උඹව ලුණු දාලා අරන් යන්න ද?

    :eek::eek::eek::eek:

    මම එලවන්නෙ, :P රන්දික උබව උස්සනෙ :eek: , මොකො කියන්නෙ ? දුප් පූස :lol::lol::lol::lol:

    කරුණාවෙන් සවන් දෙන්න.
    දැනටමත් කොරියන් ළිඳකට සම්ප්‍රාප්ත වී සිටින අපේ සුජාත පුත්‍රයන් ඩබල අහිංසක පූසෙක්ව
    චන්ගුමි කන් යාව (අනේ මගෙ කට):shocked::lol::lol:
    වෙනුවෙන් චන්ගුමීට කියලම අච්චාරු කරනවලු, ඩේවල් කරනවලු, වැලි යට කොස් කරනවලු,
    ලුණු දාල අරන් යනවලු,
    සුජාත පුත්‍ර හර්ෂ සුදු වෑන් එක එලවගෙනලු එන්නෙ චන්ගුමි එක්ක ඩබල් දාල :lol::lol:

    මම බය උනා චන්ගුමි ඇන්ටිටයි ඇන්ටිගෙ කොල්ලො දෙන්නටයි.:lol::lol::lol:

    චන්දික & හර්ෂ ලී කොරියාවේ ළිං කැපීමේ ප්‍රමුඛයෝ
    කොරියන් ළිඳක් කපාගැනීම සඳහා අමතන්න චන්දික & හර්ෂ ලී :lol::lol::lol:

    මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    පූස්;14245955 said:

    47.gif
    47.gif
    47.gif
    47.gif
    47.gif
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    පූසොන්ට මොන ටීවී ද..
    හාල් මැස්සෙක් කාලා නිදා ගනින්...
    :frown::frown::frown:
    :lol::lol::lol::lol:

    චන් දික මෙන්ඩිස් සහ හර්ෂ ලී
    කොරියාවේ ළිං කැපීමේ සූරයෝ
    :shocked::lol::lol:
    කොරියාවේ උන් දෙන්නම කපපු ලිඳක උන් දෙන්නම වැටුන කියහන්කො.

    චන්දික මෙන්ඩිස් චන්ගුමිගෙන් ඉගෙන ගෙන ළිං කැපීමට අමතරව ඉවුම් පිහුම් කරන්නත් පටන් ගනීද?

    එතකොට චන්දික මෙන්ඩිස් චන්ගුමිගෙන් ඉගෙන ගෙන අර ලෙස්බ බ බ බ බ බ වැඩත් පටන් ගනීද? :shocked::shocked::shocked:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14245955 said:

    කරුණාවෙන් සවන් දෙන්න.
    පිස්සු පූසෙක්ව
    චන්ගුමි කන්යාව (අනේ මගෙ කට):shocked::lol::lol:
    වෙනුවෙන් චන්ගුමීට කියලම අච්චාරු කරනවලු, ඩේවල් කරනවලු, වැලි යට කොස් කරනවලු,
    ලුණු දාල අරන් යනවලු,
    සුජාත පුත්‍ර හර්ෂ සුදු වෑන් එක එලවගෙනලු :lol::lol:

    මම බය උනා චන්ගුමි ඇන්ටිටයි, කොල්ලො දෙන්නටයි.:lol::lol::lol:

    ර​න්දික & හර්ෂ ලී කොරියාවේ ළිං කපා පූසො වලලා, ඩෙවල් දැමීමේද ප්‍රමුඛයෝ
    තව මම වගේ පූසො ඉන්නවනම් කියන්න​ අමතන්න ර​න්දික & හර්ෂ ලී :lol::lol::lol:

    මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.

    :eek::eek::eek::eek::eek::eek::eek::eek::eek:
    අඩේ පූසො උබනම් එල කොල්ලෙක්, බලපන්කො කියන ඒව :lol::lol::lol::lol::lol::lol:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පූස්;14245991 said:

    චන් දික මෙන්ඩිස් සහ හර්ෂ ලී
    කොරියාවේ ළිං කැපීමේ සූරයෝ
    :shocked::lol::lol:
    කොරියාවේ උන් දෙන්නම කපපු ලිඳක උන් දෙන්නම වැටුන කියහන්කො.

    චන්දික මෙන්ඩිස් චන්ගුමිගෙන් ඉගෙන ගෙන ළිං කැපීමට අමතරව ඉවුම් පිහුම් කරන්නත් පටන් ගනීද?

    එතකොට චන්දික මෙන්ඩිස් චන්ගුමිගෙන් ඉගෙන ගෙන අර ලෙස්බ බ බ බ බ බ වැඩත් පටන් ගනීද? :shocked::shocked::shocked:

    :lol::lol::lol:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පූස්;14245955 said:

    කරුණාවෙන් සවන් දෙන්න.
    දැනටමත් කොරියන් ළිඳකට සම්ප්‍රාප්ත වී සිටින අපේ සුජාත පුත්‍රයන් ඩබල අහිංසක පූසෙක්ව
    චන්ගුමි කන් යාව (අනේ මගෙ කට):shocked::lol::lol:
    වෙනුවෙන් චන්ගුමීට කියලම අච්චාරු කරනවලු, ඩේවල් කරනවලු, වැලි යට කොස් කරනවලු,
    ලුණු දාල අරන් යනවලු,
    සුජාත පුත්‍ර හර්ෂ සුදු වෑන් එක එලවගෙනලු එන්නෙ චන්ගුමි එක්ක ඩබල් දාල :lol::lol:

    මම බය උනා චන්ගුමි ඇන්ටිටයි ඇන්ටිගෙ කොල්ලො දෙන්නටයි.:lol::lol::lol:

    චන්දික & හර්ෂ ලී කොරියාවේ ළිං කැපීමේ ප්‍රමුඛයෝ
    කොරියන් ළිඳක් කපාගැනීම සඳහා අමතන්න චන්දික & හර්ෂ ලී :lol::lol::lol:

    මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.

    උඹත් බලන් ඉන්නේ චන්ගුමී ට කියලා අච්චාරු දා ගන්න ද...
    නෑ නෑ...
    උඹට චන්ගුමීව ටච් කරන්න දෙන්නේ නෑ...
    :lol::lol::lol::lol: