එළකිරි කොල්ලෙක්;14245940 said:Oki!![]()
ඔව් බං Complete Syllabus එකෙන්.හැම සතියෙම තියෙනවා![]()

වැඩ කරගනින්, ඩොකා වෙලා වරෙන් 

උව් හාරන ඒවට මම උබව දාල වහනව![]()
![]()
![]()
එහේ උණු දිය උල්පත් තියෙනවා..
ළිං ඕන නෑ..
නෑ නෑ මම උඹව මෙහෙන්ම ඩෙවල් කරලා අරන් යන්නේ....
මම බැලුවේ උඹව අච්චාරු දානවද?
වැලි යට කොස් කරනවද කියලා,
නැත්තම් උඹව ලුණු දාලා අරන් යන්න ද?
මම එලවන්නෙ,රන්දික උබව උස්සනෙ
, මොකො කියන්නෙ ? දුප් පූස
![]()

පූසොන්ට මොන ටීවී ද..
හාල් මැස්සෙක් කාලා නිදා ගනින්...
පූස්;14245955 said:
කරුණාවෙන් සවන් දෙන්න.
දැනටමත් කොරියන් ළිඳකට සම්ප්‍රාප්ත වී සිටින අපේ සුජාත පුත්‍රයන් ඩබල අහිංසක පූසෙක්ව
චන්ගුමි කන් යාව (අනේ මගෙ කට)
වෙනුවෙන් චන්ගුමීට කියලම අච්චාරු කරනවලු, ඩේවල් කරනවලු, වැලි යට කොස් කරනවලු,
ලුණු දාල අරන් යනවලු,
සුජාත පුත්‍ර හර්ෂ සුදු වෑන් එක එලවගෙනලු එන්නෙ චන්ගුමි එක්ක ඩබල් දාල
මම බය උනා චන්ගුමි ඇන්ටිටයි ඇන්ටිගෙ කොල්ලො දෙන්නටයි.
චන්දික & හර්ෂ ලී කොරියාවේ ළිං කැපීමේ ප්‍රමුඛයෝ
කොරියන් ළිඳක් කපාගැනීම සඳහා අමතන්න චන්දික & හර්ෂ ලී
මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
පූසොන්ට මොන ටීවී ද..
හාල් මැස්සෙක් කාලා නිදා ගනින්...

පූස්;14245955 said:
කරුණාවෙන් සවන් දෙන්න.
පිස්සු පූසෙක්ව
චන්ගුමි කන්‍යාව (අනේ මගෙ කට)
වෙනුවෙන් චන්ගුමීට කියලම අච්චාරු කරනවලු, ඩේවල් කරනවලු, වැලි යට කොස් කරනවලු,
ලුණු දාල අරන් යනවලු,
සුජාත පුත්‍ර හර්ෂ සුදු වෑන් එක එලවගෙනලු
මම බය උනා චන්ගුමි ඇන්ටිටයි, කොල්ලො දෙන්නටයි.
රන්දික & හර්ෂ ලී කොරියාවේ ළිං කපා පූසො වලලා, ඩෙවල් දැමීමේද ප්‍රමුඛයෝ
තව මම වගේ පූසො ඉන්නවනම් කියන්න අමතන්න රන්දික & හර්ෂ ලී
මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.

පූස්;14245991 said:
චන් දික මෙන්ඩිස් සහ හර්ෂ ලී
කොරියාවේ ළිං කැපීමේ සූරයෝ
කොරියාවේ උන් දෙන්නම කපපු ලිඳක උන් දෙන්නම වැටුන කියහන්කො.
චන්දික මෙන්ඩිස් චන්ගුමිගෙන් ඉගෙන ගෙන ළිං කැපීමට අමතරව ඉවුම් පිහුම් කරන්නත් පටන් ගනීද?
එතකොට චන්දික මෙන්ඩිස් චන්ගුමිගෙන් ඉගෙන ගෙන අර ලෙස්බ බ බ බ බ බ වැඩත් පටන් ගනීද?![]()

පූස්;14245991 said:
රන්දික මෙන්ඩිස් සහ හර්ෂ
කොරියාවේ සූරයෝ