ja-ela, Yakkala, Nittabuwa

sunlog

Well-known member
  • Dec 9, 2012
    3,547
    1,572
    113
    sri rajasinha adawiya
    jaela kandy bus 1 thiyanwa..kelinma kandy idan u can cm to jaela so.:yes:. so gl nittambuwata yanna oneth na etkota.:D

    ya.. bt man yanne wahanen. mata ona une girl ekka inna time wadi karaganna.. eya nittabuwata or yakkalata awama mata eyawa ganna puluwan. bt man mind eka chng kara. :) kella town eke rasthiyadu karanna hoda nene :no: so man ja ela yanawa.. :yes:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මොත්තෙ දාන්න එපා කියපන් බන්.ජා-ඇල තමයි මමත්.ජා-ඇල ඉඳලා නිට්ටඹු එන්න දන්නෙ නැති කෙල්ලෙක් ඉන්නවද බන්.පුදුමයි එහෙම නම්:shocked:

    ජා ඇල ගම්පහ බස් ගහන්නෙ ටෙලිකොම් එක ගාව ස්ටෑන්ඩ් එකේ ජ ඇල
    හවුසින් ස්කීම් එක ගාව ඕක හොයන්න ලේසි
    නැත්නම් ගම්පහ බස් එක පොලිසිය ගාව හෝල්ට් එකේ නවත්තගෙන ඉන්නවා
    එතනට ගිහින් නැග්ග නම් ඉක්මනට යන්න පුළුවන්
    ගම්පහ ජෑ ඇල රූට් එකේ පොඩ්ඩක් අදිනවා බස් කාරයෝ
    :yes: මිලී එක ලඟ බස් එක නවත්තනවා.හැබැයි ගූ 70යි.පයින් යන්න පුළුවන් බස් එකත් එක්ක:lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මොත්තෙ දාන්න එපා කියපන් බන්.ජා-ඇල තමයි මමත්.ජා-ඇල ඉඳලා නිට්ටඹු එන්න දන්නෙ නැති කෙල්ලෙක් ඉන්නවද බන්.පුදුමයි එහෙම නම්:shocked:

    :yes: මිලී එක ලඟ බස් එක නවත්තනවා.හැබැයි ගූ 70යි.පයින් යන්න පුළුවන් බස් එකත් එක්ක:lol::lol:
    ඔව් බන් උන් අදිනවා එපා වෙන්න
    ඉස්සර ඔතන පන්තියකට අවා අපි
    ස්ටැමින එකේ

    එකවුන්ට් සහ එකොන්
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,547
    1,572
    113
    sri rajasinha adawiya
    මොත්තෙ දාන්න එපා කියපන් බන්.ජා-ඇල තමයි මමත්.ජා-ඇල ඉඳලා නිට්ටඹු එන්න දන්නෙ නැති කෙල්ලෙක් ඉන්නවද බන්.පුදුමයි එහෙම නම්:shocked:

    :yes: මිලී එක ලඟ බස් එක නවත්තනවා.හැබැයි ගූ 70යි.පයින් යන්න පුළුවන් බස් එකත් එක්ක:lol::lol:

    pudumai eth attai bangz :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ada mchn giya. danui awe.. kellath ekka hodata enjoy kara. :) uba kiyapu place eken kama kawe.. :) elaz.. thnx mchoooo..,. :yes::yes:
    11.gif
    11.gif