2013 Jan 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කිඹුල් ෂෝ එක තමයි පට්ටා ලොවෙත් අනෙක් ඒව වගේ නෙමෙයි
    tuzki70.gif
    එහෙනං ඉක්මං කරලා පෝස්ට් ටිකක් දාලා පෙන්නපං
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    එහෙම දෙයක් නෑ බොල
    5.gif

    අඩුපාඩු පෙන්වන එක හොදයි එතකොටනේ ඒව හදාගෙන ඉස්සරහට යන්න පුළුවන්...
    දිගටම එකතුවෙලා ඉන්න...
    අපි කරන්නෙ විහිළුබන්..
    ඇ ගිටාර් කාරයට විතරයි ඇත්තට බනින්නෙ....
    ආ වරෙන් වරෙන් මෙහාට
    tuzki54.gif

    කාවද ඔය ඔරච්චි කරන්නේ.. වරෙන්කො ගෙදර අද :frown: :frown:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ


    මම කැමතිම සින්දු දෙකකම මම දැම්මා පුළුවන් වෙලාවක දෙන්න




    නියමයි සහෝ මමත් ජෝතිගේ සින්දු වලට ගොඩක් කැමති...විශේෂෙන්ම අර සල් සපුනා සින්දුවට :cool:
     
    Status
    Not open for further replies.