U cant C ME හිටියෙත් නෑ ඩො ඒ කාලේ![]()
ඒ තරං වයසයි නං දැං මැදි වයසෙ වෙන්න ඇති මුස්තාපා 


අපිත්...අපිත්.............
මොකෝ අපි නිරුවතින් යැ................නැද්ද?




සසා ඒ වගේද පේන්නෙ ?මූව මට පෙනුනේ මුස්ලිම් එකෙක් වගේ එකයි මම ගත්ත කටටම මුස්තාපා කිව්වේ, හැබැයි ඒක register උනා![]()

