ඒක දෛවය................
වෙන කිසි දෙයක් නෙවෙයි..............
ඕව අත්දැකීම් කර ගන්න.............
මම මගේ කතාව කිව්වොත් මම මේ තත්ත්වයෙන් ඉන්න එක ගැන උඹල පුදුම වෙයි........
මම ආදරයක් නිසා 24*7 බිව්ව එකෙක්.............
ඒ ජීවිතේ ගොඩ දැම්ම කෙනා ආයෙත් මට නැති වුනා..............
දැනට වසර 5කට කලින් මට එයාව අතින් අල්ලගෙන යන්න උනා මගේ ඥාතියෙක් ගේ මංගල්‍යයකට....................පඩිපෙලක් නග්ගගෙන.......
ඒවෙන කොට ඇය ඇගේ පළමු දරුව කුසේ දරාගෙන හිටියේ..............
ජීවිතේ ඒහෙමයි.......................
ජීවිතේ හැටි අය්යේ.... owa kiyanna bae ban katwathඅනේ මන්දා බන්....
.ekinikata wenas
.ehma thnak nae


