2013 Jan 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

agdrig

Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    පූස්;14251921 said:
    Version 24.0.1312.52 m
    මචං මට ටැග් දාන්න අවුලක් නෑ.:no:

    emoticons%20gatti%20%2810%29.gif
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඒක දෛවය................
    වෙන කිසි දෙයක් නෙවෙයි..............
    ඕව අත්දැකීම් කර ගන්න.............

    මම මගේ කතාව කිව්වොත් මම මේ තත්ත්වයෙන් ඉන්න එක ගැන උඹල පුදුම වෙයි........
    මම ආදරයක් නිසා 24*7 බිව්ව එකෙක්.............
    ඒ ජීවිතේ ගොඩ දැම්ම කෙනා ආයෙත් මට නැති වුනා..............

    දැනට වසර 5කට කලින් මට එයාව අතින් අල්ලගෙන යන්න උනා මගේ ඥාතියෙක් ගේ මංගල්‍යයකට....................පඩිපෙලක් නග්ගගෙන.......
    ඒවෙන කොට ඇය ඇගේ පළමු දරුව කුසේ දරාගෙන හිටියේ..............
    ජීවිතේ ඒහෙමයි.......................

    :( ජීවිතේ හැටි අය්යේ....
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තනිකඩ ජීවිතේ සුන්දරයි කියලා හිතෙන්නෙ මේවා ඇහුවම..
    කවුරුවත් නීති රීති දාන්න නෑ...
    තමන්ට ඕනෙ දේ තමන්ට කරන්න පුලුවං...
    ලෙඩක් දුකක් හැදුනම උනත්, අමතක නෙයි කියලා බය හිතෙන්න කෙනෙක් නෑ :no::):yes: