අද කට්ටියම කර්පට් වෙලා බන් ඉන්නේ.... ඔන්න ඔහේ අහගෙන හිටපන්.....Dannam Yano.....![]()
![]()
![]()
![]()
අද කට්ටියම කර්පට් වෙලා බන් ඉන්නේ.... ඔන්න ඔහේ අහගෙන හිටපන්.....Dannam Yano.....![]()
![]()
![]()
![]()
ඇයි..????හපොයි.. සසා ඇඩුවද බං ?![]()


තනිකඩ ජීවිතේ සුන්දරයි කියලා හිතෙන්නෙ මේවා ඇහුවම..
කවුරුවත් නීති රීති දාන්න නෑ...
තමන්ට ඕනෙ දේ තමන්ට කරන්න පුලුවං...
ලෙඩක් දුකක් හැදුනම උනත්, අමතක නෙයි කියලා බය හිතෙන්න කෙනෙක් නෑ![]()
















Dannam Yano.....![]()
![]()
![]()
![]()
100%ක් එකඟ වෙමි.....තනිකඩ ජීවිතේ සුන්දරයි කියලා හිතෙන්නෙ මේවා ඇහුවම..
කවුරුවත් නීති රීති දාන්න නෑ...
තමන්ට ඕනෙ දේ තමන්ට කරන්න පුලුවං...
ලෙඩක් දුකක් හැදුනම උනත්, අමතක නෙයි කියලා බය හිතෙන්න කෙනෙක් නෑ![]()
හපොයි.. සසා ඇඩුවද බං ?![]()
ආදරේ නිසා මමත්.... මගේ ස්ටෝරි එක වෙන සයිට් එකක ත්රෙඅඩ් එකක් විදියට දාල තියෙනවා
එළකිරි එකේ 1යි දන්නේ ඒ ස්ටෝරි එක.... උ එක කාටවත් කියන එකක් නැහැ කියල මම විස්වාස කරනවා මචන් ...... ජීවිතේ කියන්නේ නැති කතා ගොඩක් තියෙනව.... හැමෝටම .... එළියෙන් හිනා වෙන ඇතුලෙන් දුක් වෙන කොච්චරක් නම් ඉන්නවද බන් ..... ඒක දෛවය................
වෙන කිසි දෙයක් නෙවෙයි..............
ඕව අත්දැකීම් කර ගන්න.............
මම මගේ කතාව කිව්වොත් මම මේ තත්ත්වයෙන් ඉන්න එක ගැන උඹල පුදුම වෙයි........
මම ආදරයක් නිසා 24*7 බිව්ව එකෙක්.............
ඒ ජීවිතේ ගොඩ දැම්ම කෙනා ආයෙත් මට නැති වුනා..............
දැනට වසර 5කට කලින් මට එයාව අතින් අල්ලගෙන යන්න උනා මගේ ඥාතියෙක් ගේ මංගල්‍යයකට....................පඩිපෙලක් නග්ගගෙන.......
ඒවෙන කොට ඇය ඇගේ පළමු දරුව කුසේ දරාගෙන හිටියේ..............
ජීවිතේ ඒහෙමයි.......................

ඔය කතාව වෙලාවක අහගන්න ඕනේ..
එදා අමතක වුණානේ...

අද කට්ටියම කර්පට් වෙලා බන් ඉන්නේ.... ඔන්න ඔහේ අහගෙන හිටපන්.....






මං කිව්වා යෑ අඩන්න තහනං කියලා...ඇයි..????
අඩන්න පිරිමින්ට තහනම් ද???
අඩන්නේ සංවේදී මිනිස්සු...............
හැබැයි කදුළු වැටෙන්නේ නෑ........
හේතුව ඒ කදුළු ලෝකේ තියන වටිනම මැණික් නිසා දෙවියන් ඒව බිමට වැටෙන්න කලින් ගන්න එක........................

අපේ එකෙක් නෙ..ආදරේ නිසා මමත්.... මගේ ස්ටෝරි එක වෙන සයිට් එකක ත්රෙඅඩ් එකක් විදියට දාල තියෙනවා
![]()
![]()
එළකිරි එකේ 1යි දන්නේ ඒ ස්ටෝරි එක.... උ එක කාටවත් කියන එකක් නැහැ කියල මම විස්වාස කරනවා මචන් ...... ජීවිතේ කියන්නේ නැති කතා ගොඩක් තියෙනව.... හැමෝටම .... එළියෙන් හිනා වෙන ඇතුලෙන් දුක් වෙන කොච්චරක් නම් ඉන්නවද බන් .....



තනිකඩ ජීවිතේ සුන්දරයි කියලා හිතෙන්නෙ මේවා ඇහුවම..
කවුරුවත් නීති රීති දාන්න නෑ...
තමන්ට ඕනෙ දේ තමන්ට කරන්න පුලුවං...
ලෙඩක් දුකක් හැදුනම උනත්, අමතක නෙයි කියලා බය හිතෙන්න කෙනෙක් නෑ![]()