2013 Jan 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Dannam Yano.....:(:(
    76.gif
    76.gif
    76.gif
    අද කට්ටි‍යම කර්පට් වෙලා බන් ඉන්නේ.... ඔන්න ඔහේ අහගෙන හිටපන්.....
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හපොයි.. සසා ඇඩුවද බං ? :sorry:
    ඇයි..????:frown::frown:
    අඩන්න පිරිමින්ට තහනම් ද???
    අඩන්නේ සංවේදී මිනිස්සු...............
    හැබැයි කදුළු වැටෙන්නේ නෑ........

    හේතුව ඒ කදුළු ලෝකේ තියන වටිනම මැණික් නිසා දෙවියන් ඒව බිමට වැටෙන්න කලින් ගන්න එක........................
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලගදිම ලියපු එකක්...

    රෑන පිටින් ඉගිලී යන...
    කෝඩුකාර කුරුල්ලන්ට...
    ඉගිලෙන්නට පාර කියපු...
    සිතක් හඩනවා.........
    මල් මදහස නැංවෙන සද...
    මුසපත් උන සිත් යායට...
    ඉතිරි කලේ දුක විතරද..
    කදුලු අහනවා..........
    උදෑසනින් බස් රියකින්..
    නොයිවසිල්ල රජ කරමින්..
    ඔබේ දෙනෙත දැක ගන්නට..
    හීන දකිනවා.............
    වීදි පුරා ඇවිද ඇවිද...
    සෝක සුසුම් හෙලුව දසත...
    ඔබේ මතකයන් හදවත...
    තව පාරනවා...........
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    තනිකඩ ජීවිතේ සුන්දරයි කියලා හිතෙන්නෙ මේවා ඇහුවම..
    කවුරුවත් නීති රීති දාන්න නෑ...
    තමන්ට ඕනෙ දේ තමන්ට කරන්න පුලුවං...
    ලෙඩක් දුකක් හැදුනම උනත්, අමතක නෙයි කියලා බය හිතෙන්න කෙනෙක් නෑ :no::):yes:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තනිකඩ ජීවිතේ සුන්දරයි කියලා හිතෙන්නෙ මේවා ඇහුවම..
    කවුරුවත් නීති රීති දාන්න නෑ...
    තමන්ට ඕනෙ දේ තමන්ට කරන්න පුලුවං...
    ලෙඩක් දුකක් හැදුනම උනත්, අමතක නෙයි කියලා බය හිතෙන්න කෙනෙක් නෑ :no::):yes:
    100%ක් එකඟ වෙමි.....
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    හපොයි.. සසා ඇඩුවද බං ? :sorry:

    :( ආදරේ නිසා මමත්.... මගේ ස්ටෝරි එක වෙන සයිට් එකක ත්රෙඅඩ් එකක් විදියට දාල තියෙනවා :( :( :( එළකිරි එකේ 1යි දන්නේ ඒ ස්ටෝරි එක.... උ එක කාටවත් කියන එකක් නැහැ කියල මම විස්වාස කරනවා මචන් ...... ජීවිතේ කියන්නේ නැති කතා ගොඩක් තියෙනව.... හැමෝටම .... එළියෙන් හිනා වෙන ඇතුලෙන් දුක් වෙන කොච්චරක් නම් ඉන්නවද බන් .....
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,622
    1,011
    113
    ගම්පහ
    ඒක දෛවය................
    වෙන කිසි දෙයක් නෙවෙයි..............
    ඕව අත්දැකීම් කර ගන්න.............

    මම මගේ කතාව කිව්වොත් මම මේ තත්ත්වයෙන් ඉන්න එක ගැන උඹල පුදුම වෙයි........
    මම ආදරයක් නිසා 24*7 බිව්ව එකෙක්.............
    ඒ ජීවිතේ ගොඩ දැම්ම කෙනා ආයෙත් මට නැති වුනා..............

    දැනට වසර 5කට කලින් මට එයාව අතින් අල්ලගෙන යන්න උනා මගේ ඥාතියෙක් ගේ මංගල්‍යයකට....................පඩිපෙලක් නග්ගගෙන.......
    ඒවෙන කොට ඇය ඇගේ පළමු දරුව කුසේ දරාගෙන හිටියේ..............
    ජීවිතේ ඒහෙමයි.......................

    :(:( ඔය කතාව වෙලාවක අහගන්න ඕනේ..:yes: එදා අමතක වුණානේ...:(:(
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇයි..????:frown::frown:
    අඩන්න පිරිමින්ට තහනම් ද???
    අඩන්නේ සංවේදී මිනිස්සු...............
    හැබැයි කදුළු වැටෙන්නේ නෑ........

    හේතුව ඒ කදුළු ලෝකේ තියන වටිනම මැණික් නිසා දෙවියන් ඒව බිමට වැටෙන්න කලින් ගන්න එක........................
    මං කිව්වා යෑ අඩන්න තහනං කියලා...
    ඒක ඇත්ත වෙන්න ඇති.. ඒකනෙ පිරිමි කවුරුවත් වැඩිය අඩනවා ‍දකින් නැත්තෙ...
    මං කිව්වෙ.. සසා ඇඩුවා කිව්වාම අපිටත් දුකයි නෙහ් :sorry::( අපේ එකෙක් නෙ..
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    :( ආදරේ නිසා මමත්.... මගේ ස්ටෝරි එක වෙන සයිට් එකක ත්රෙඅඩ් එකක් විදියට දාල තියෙනවා :( :( :( එළකිරි එකේ 1යි දන්නේ ඒ ස්ටෝරි එක.... උ එක කාටවත් කියන එකක් නැහැ කියල මම විස්වාස කරනවා මචන් ...... ජීවිතේ කියන්නේ නැති කතා ගොඩක් තියෙනව.... හැමෝටම .... එළියෙන් හිනා වෙන ඇතුලෙන් දුක් වෙන කොච්චරක් නම් ඉන්නවද බන් .....

    HMMM......:(:(:(
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    තනිකඩ ජීවිතේ සුන්දරයි කියලා හිතෙන්නෙ මේවා ඇහුවම..
    කවුරුවත් නීති රීති දාන්න නෑ...
    තමන්ට ඕනෙ දේ තමන්ට කරන්න පුලුවං...
    ලෙඩක් දුකක් හැදුනම උනත්, අමතක නෙයි කියලා බය හිතෙන්න කෙනෙක් නෑ :no::):yes:

    ඇත්තම ඇත්ත..
    මාත් දැන් ඒ මතයේ ඉන්න කෙනෙක්..
    ඒත් වෙලාවක් එනවා අපි ඒ තනිකමට සාප කරන....