2013 Jan 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    විරහා සීන්,දුක් සීන්,බූට් සීන්.. හැම තිස්සෙම මතක් කර කර වද වෙන්න ඕන නෑ නේද..
    හරි මට මෙහෙම දෙයක් මෙන්න මේ කාලෙදි උනා...
    දුක හිතුනා තමයි... ඒත් ඊට වඩා දෙයක් නෑ.. කියලා හිතලා වෙන දෙයක් ගැන හිත යොමු කරන්න බැරි ඇයි ?
    බැරි නෑ පුලුවං... වලේ හිටියොත් වලේමයි.. එත් ගොඩ ඇවිත් බැලුවම ලෝකෙ කොච්චර දේවල් තියෙනවද තව කියලා හිතෙයි...

    ඔන්න විරහව ගැන මං දැන් දරන මතය..
    එච්චරයි :yes:
    ඒ උමට අත්දැකීම් නැති නිසා....................
    විදවලා බලපං................
    එතකොට තේරෙයි..........................
    මිනිස්සුන්ට එහෙම වෙන්න බෑ යෝ.............:growl::growl:
    ඒ අපි මනුස්සයො නිසා..
    .
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    විරහා සීන්,දුක් සීන්,බූට් සීන්.. හැම තිස්සෙම මතක් කර කර වද වෙන්න ඕන නෑ නේද..
    හරි මට මෙහෙම දෙයක් මෙන්න මේ කාලෙදි උනා...
    දුක හිතුනා තමයි... ඒත් ඊට වඩා දෙයක් නෑ.. කියලා හිතලා වෙන දෙයක් ගැන හිත යොමු කරන්න බැරි ඇයි ?
    බැරි නෑ පුලුවං... වලේ හිටියොත් වලේමයි.. එත් ගොඩ ඇවිත් බැලුවම ලෝකෙ කොච්චර දේවල් තියෙනවද තව කියලා හිතෙයි...

    ඔන්න විරහව ගැන මං දැන් දරන මතය..
    එච්චරයි :yes:
    ekenma:Dthwa + karanwa nam apiwa epa ewun apita mokatadha;)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අපේ බෝඩිමෙත් ඉන්නවා සුරා සූදුවෙන් තොර කොල්ලො ටිකක්.....
     
    madura199

    Well-known member
  • May 6, 2012
    1,992
    334
    83
    11.gif
    11.gif
    11.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ගල් හිත් කියල කියාගන්න, අඟවන හිතක් වුණත්, අමනුෂ්‍යය කියල ගැනෙන හිතක් වුණත් ආදරය කියන තැනදි සංවේදී වෙනව. ඉතින් ආදරය ගැන කතා කරද්දි ඔය කාලීන හැමදේට ම මුල් වෙන හිත ගැඹුරින් විවරණය කරන්න පුළුවන්නෙ.
    හ්ම්ම් :eek::baffled:
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    විරහා සීන්,දුක් සීන්,බූට් සීන්.. හැම තිස්සෙම මතක් කර කර වද වෙන්න ඕන නෑ නේද..
    හරි මට මෙහෙම දෙයක් මෙන්න මේ කාලෙදි උනා...
    දුක හිතුනා තමයි... ඒත් ඊට වඩා දෙයක් නෑ.. කියලා හිතලා වෙන දෙයක් ගැන හිත යොමු කරන්න බැරි ඇයි ?
    බැරි නෑ පුලුවං... වලේ හිටියොත් වලේමයි.. එත් ගොඩ ඇවිත් බැලුවම ලෝකෙ කොච්චර දේවල් තියෙනවද තව කියලා හිතෙයි...

    ඔන්න විරහව ගැන මං දැන් දරන මතය..
    එච්චරයි :yes:
    :yes:
    11.gif
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    කිසි ප්‍රශ්නයක් නෑ සහෝ.. ඈත්ත මම කොහොම හරි මේක අමතක කරල දාන්න ඕනෙ හිත හදගෙන ඉස්සරහට යන්න ඕනෙ... ඒත් මමත් දන්නෙ නෑතුවම අමතක කරන්න හදන දෙයම අමතක වෙන්නෙම නෑති දෙයක් වෙලා....