ඒ උමට අත්දැකීම් නැති නිසා....................විරහා සීන්,දුක් සීන්,බූට් සීන්.. හැම තිස්සෙම මතක් කර කර වද වෙන්න ඕන නෑ නේද..
හරි මට මෙහෙම දෙයක් මෙන්න මේ කාලෙදි උනා...
දුක හිතුනා තමයි... ඒත් ඊට වඩා දෙයක් නෑ.. කියලා හිතලා වෙන දෙයක් ගැන හිත යොමු කරන්න බැරි ඇයි ?
බැරි නෑ පුලුවං... වලේ හිටියොත් වලේමයි.. එත් ගොඩ ඇවිත් බැලුවම ලෝකෙ කොච්චර දේවල් තියෙනවද තව කියලා හිතෙයි...
ඔන්න විරහව ගැන මං දැන් දරන මතය..
එච්චරයි![]()
විදවලා බලපං................
එතකොට තේරෙයි..........................
මිනිස්සුන්ට එහෙම වෙන්න බෑ යකෝ.............


ඒ අපි මනුස්සයො නිසා...

thwa + karanwa nam apiwa epa ewun apita mokatadha





