2013 Jan 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒ උමට අත්දැකීම් නැති නිසා....................
    විදවලා බලපං................
    එතකොට තේරෙයි..........................
    මිනිස්සුන්ට එහෙම වෙන්න බෑ යෝ.............:growl::growl:
    ඒ අපි මනුස්සයො නිසා..
    .
    බොට තරං නං අපිට දරා ගන්න බැරි වෙයි...
    බලමු.. දවසක ඔහොම උනොත් මං ඉස්සෙල්ලම කථා කරන්නෙ උඹට :yes::D
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    නෑනේ බන්....කොහොමද බන් බොන්නේ.....:lol::lol::lol:

    මමත් බොන්න දන්නේ නැ
    122.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    විරහා සීන්,දුක් සීන්,බූට් සීන්.. හැම තිස්සෙම මතක් කර කර වද වෙන්න ඕන නෑ නේද..
    හරි මට මෙහෙම දෙයක් මෙන්න මේ කාලෙදි උනා...
    දුක හිතුනා තමයි... ඒත් ඊට වඩා දෙයක් නෑ.. කියලා හිතලා වෙන දෙයක් ගැන හිත යොමු කරන්න බැරි ඇයි ?
    බැරි නෑ පුලුවං... වලේ හිටියොත් වලේමයි.. එත් ගොඩ ඇවිත් බැලුවම ලෝකෙ කොච්චර දේවල් තියෙනවද තව කියලා හිතෙයි...

    ඔන්න විරහව ගැන මං දැන් දරන මතය..
    එච්චරයි :yes:

    :yes::yes: අතීතයේ කොයි දෙයින් වුණත් අපේ ජීවිතේට ගන්න තියෙන පාඩම් අරගෙන එතනින් එහාට යන එක තමයි කරන්න ඕන. (අතීතය සම්පූර්ණ අමතක කරනව කියන එක නෙමෙයි)අතීතය කියන දේ අප අතින් ගිලිහිලා ඉවරයි. අනාගතය කියන දේ තාම අපිට අයිති නෑ. ඉතින් කරන්න ඕන වර්තමානය හොඳින් ජීවත් වෙන්න බලන එක ඒ අතීතයේ පාඩමුත් අරගෙන.
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    http://radio.elakiri.com/

    මෙන්න අක්කේ :cool:

    සුදට සුදේ එලකිරියේ ඉන්න ..................එකා
    ආදර හිතට දැනුනද බොල මාගෙ ...............දුකා
    දැම්මා නේද පාලුව අක්කාගෙ................. මකා
    සස්ලිටාගෙ හඩ නම් බත් කයිද මො............කා
    9.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩෙ අප්පා.. මෙච්චරකල් දෙමල ගෑනි විතරයි අප්පා පරිස්සං වෙලා හිටියෙ...
    දැං.................... ................................................... :shocked::lol: