අතීතයේ කොයි දෙයින් වුණත් අපේ ජීවිතේට ගන්න තියෙන පාඩම් අරගෙන එතනින් එහාට යන එක තමයි කරන්න ඕන. (අතීතය සම්පූර්ණ අමතක කරනව කියන එක නෙමෙයි)අතීතය කියන දේ අප අතින් ගිලිහිලා ඉවරයි. අනාගතය කියන දේ තාම අපිට අයිති නෑ. ඉතින් කරන්න ඕන වර්තමානය හොඳින් ජීවත් වෙන්න බලන එක ඒ අතීතයේ පාඩමුත් අරගෙන.

ඇත්ත..අතීතයේ කොයි දෙයින් වුණත් අපේ ජීවිතේට ගන්න තියෙන පාඩම් අරගෙන එතනින් එහාට යන එක තමයි කරන්න ඕන. (අතීතය සම්පූර්ණ අමතක කරනව කියන එක නෙමෙයි)අතීතය කියන දේ අප අතින් ගිලිහිලා ඉවරයි. අනාගතය කියන දේ තාම අපිට අයිති නෑ. ඉතින් කරන්න ඕන වර්තමානය හොඳින් ජීවත් වෙන්න බලන එක ඒ අතීතයේ පාඩමුත් අරගෙන.

බෝඩිමේ 8න් 4ක් අමද්‍යප සංගමයේ......athtamadha banman hitwe beadu set ekak kiyala
![]()

ඔං ඕක තමයි මං මෙච්චර වෙලා කියන්න ට්‍රයි කලේ අයියෙ.. කෝ කියා ගන්නම බැරි උනා නෙහ්අතීතයේ කොයි දෙයින් වුණත් අපේ ජීවිතේට ගන්න තියෙන පාඩම් අරගෙන එතනින් එහාට යන එක තමයි කරන්න ඕන. (අතීතය සම්පූර්ණ අමතක කරනව කියන එක නෙමෙයි)අතීතය කියන දේ අප අතින් ගිලිහිලා ඉවරයි. අනාගතය කියන දේ තාම අපිට අයිති නෑ. ඉතින් කරන්න ඕන වර්තමානය හොඳින් ජීවත් වෙන්න බලන එක ඒ අතීතයේ පාඩමුත් අරගෙන.

තෑන්කූ 
එල එල....පුලුවන් විදියට සෙට් වෙයන්.....office eke thama set wemu himita puluwan hatiyata
අතීතයේ කොයි දෙයින් වුණත් අපේ ජීවිතේට ගන්න තියෙන පාඩම් අරගෙන එතනින් එහාට යන එක තමයි කරන්න ඕන. (අතීතය සම්පූර්ණ අමතක කරනව කියන එක නෙමෙයි)අතීතය කියන දේ අප අතින් ගිලිහිලා ඉවරයි. අනාගතය කියන දේ තාම අපිට අයිති නෑ. ඉතින් කරන්න ඕන වර්තමානය හොඳින් ජීවත් වෙන්න බලන එක ඒ අතීතයේ පාඩමුත් අරගෙන.

gn tc bs okkotama office eke inne ,,, kapenna wenwa wadaka inne ekai sasa ohoma yan fatta![]()