2013 Jan 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Harshat92

Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මේක මාර ලෝකයක්
    94.gif
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :yes::yes: අතීතයේ කොයි දෙයින් වුණත් අපේ ජීවිතේට ගන්න තියෙන පාඩම් අරගෙන එතනින් එහාට යන එක තමයි කරන්න ඕන. (අතීතය සම්පූර්ණ අමතක කරනව කියන එක නෙමෙයි)අතීතය කියන දේ අප අතින් ගිලිහිලා ඉවරයි. අනාගතය කියන දේ තාම අපිට අයිති නෑ. ඉතින් කරන්න ඕන වර්තමානය හොඳින් ජීවත් වෙන්න බලන එක ඒ අතීතයේ පාඩමුත් අරගෙන.
    :)
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    :yes::yes: අතීතයේ කොයි දෙයින් වුණත් අපේ ජීවිතේට ගන්න තියෙන පාඩම් අරගෙන එතනින් එහාට යන එක තමයි කරන්න ඕන. (අතීතය සම්පූර්ණ අමතක කරනව කියන එක නෙමෙයි)අතීතය කියන දේ අප අතින් ගිලිහිලා ඉවරයි. අනාගතය කියන දේ තාම අපිට අයිති නෑ. ඉතින් කරන්න ඕන වර්තමානය හොඳින් ජීවත් වෙන්න බලන එක ඒ අතීතයේ පාඩමුත් අරගෙන.
    ඇත්ත.. :yes:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මට මතක් වෙනව දනුශ්ක සහෝදරය සුන්දර ගීයක ඈබුම පටන් ගත්ත ගීය සිංහල සිංදු කියන බලලේ තිලක තියන්ව කිරිලී.. මේවගේම සුන්දර ආදර කතාවක්... මාතර විනීතා ගුනසේකර සහ යාපනේ පී.නඩේශන් අතර වුන ඒ ආදරේ නිසා අන්තිමට විනිතා ගුනසේකර සිංහලයටම විරිද්දව අවි උස්සනව
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes::yes: අතීතයේ කොයි දෙයින් වුණත් අපේ ජීවිතේට ගන්න තියෙන පාඩම් අරගෙන එතනින් එහාට යන එක තමයි කරන්න ඕන. (අතීතය සම්පූර්ණ අමතක කරනව කියන එක නෙමෙයි)අතීතය කියන දේ අප අතින් ගිලිහිලා ඉවරයි. අනාගතය කියන දේ තාම අපිට අයිති නෑ. ඉතින් කරන්න ඕන වර්තමානය හොඳින් ජීවත් වෙන්න බලන එක ඒ අතීතයේ පාඩමුත් අරගෙන.
    ඔං ඕක තමයි මං මෙච්චර වෙලා කියන්න ට්‍රයි කලේ අයියෙ.. කෝ කියා ගන්නම බැරි උනා නෙහ් :sorry::D තෑන්කූ :cool:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    :yes::yes: අතීතයේ කොයි දෙයින් වුණත් අපේ ජීවිතේට ගන්න තියෙන පාඩම් අරගෙන එතනින් එහාට යන එක තමයි කරන්න ඕන. (අතීතය සම්පූර්ණ අමතක කරනව කියන එක නෙමෙයි)අතීතය කියන දේ අප අතින් ගිලිහිලා ඉවරයි. අනාගතය කියන දේ තාම අපිට අයිති නෑ. ඉතින් කරන්න ඕන වර්තමානය හොඳින් ජීවත් වෙන්න බලන එක ඒ අතීතයේ පාඩමුත් අරගෙන.

    :yes::yes::yes: