2013 Jan 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    94.gif
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    බොන්නේ නැති අ‍යට බලෙන් පොවන්න හොඳ නෑ බන්....මම නම් කී‍යටවත් ඒ වැඩේ අනුමත කරන්නේ නෑ....
    අපි බොනවා තම‍යි.... ඒත් බොන්නැති අ‍යට බලෙන් ලෝදි‍ය පොවන්නේ මොකටද.....

    samahara un innawa kattiya set unama bonne na
    e aththatama bonne nathi nisath show ekatath bonne na kiyala pennannath ekka

    eth un bonna gaththama

    amma gahai
    hamadama bona unta wada bonawa karati kadenna

    mama danna un kipa denakma innawa
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩෝ සසා .. මෙහ්...
    උඹ කියන තරං මානසිකව වත්.. වෙන කොහෙං හරි වත් මං වැටිලා නෑ යකෝ...
    මේ එළකිරි වගේ ජෝක් එකක් කරගෙන ඉන්නෙ මං ගින්දර වගේ...
    ඉදලා හිටලා කාගෙ හරි අත්දැකීමක් අනුසාරයෙං කවියක් ලිව්වට.. මාව මානසිකව වැටිලා කියන තැනට දාන්න එපා බොල.. :shocked: :yes: :lol:
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    අපි මාරු වෙමු......
    නැත්තං විවාහ සංස්ථාව ප්‍රයිවෙටයිස් වෙයි.................

    සුභ රාත්‍රි‍යක් කිඹුල් අ‍යි‍යේ......
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    samahara un innawa kattiya set unama bonne na
    e aththatama bonne nathi nisath show ekatath bonne na kiyala pennannath ekka

    eth un bonna gaththama

    amma gahai
    hamadama bona unta wada bonawa karati kadenna

    mama danna un kipa denakma innawa
    අපො‍යි ඔව්.... එහෙම එවුනුත් ඉන්නවා තම‍යි......
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    Dannam Yanna Wenawa Yaluwane........:(:(:(
    12 wenakan hitiye sasaage awawada ahaganna :yes::yes::yes:
    Heta yanna tyena nisai dan yanne......:(
    Subha rayak Okkamalata..........:):):)
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    සසා අද අප්සට් හිතවල් ටික හදලම ෂෝ එක ඉවර කරහන් අය්යේ