බොන්නේ නැති අයට බලෙන් පොවන්න හොඳ නෑ බන්....මම නම් කීයටවත් ඒ වැඩේ අනුමත කරන්නේ නෑ....
අපි බොනවා තමයි.... ඒත් බොන්නැති අයට බලෙන් ලෝදිය පොවන්නේ මොකටද.....

අපි මාරු වෙමු......
නැත්තං විවාහ සංස්ථාව ප්රයිවෙටයිස් වෙයි.................
අපොයි ඔව්.... එහෙම එවුනුත් ඉන්නවා තමයි......samahara un innawa kattiya set unama bonne na
e aththatama bonne nathi nisath show ekatath bonne na kiyala pennannath ekka
eth un bonna gaththama
amma gahai
hamadama bona unta wada bonawa karati kadenna
mama danna un kipa denakma innawa








