එලකිරි Night Club III

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Web card එකකින් බන්....(Sampath Bank)
    එහෙමද ,,,,:yes:
    සෙලාන් ඩෙබිට් එකෙන් pay කරන්ඩ බැහැ නේද බන්.:(
    පොඩි බඩුවගයක් තියනවා ගෙන්න ගන්න.ෂිපින් චාජර්ස් පට්ට වැඩිනේ බන්.:(
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙමද ,,,,:yes:
    සෙලාන් ඩෙබිට් එකෙන් pay කරන්ඩ බැහැ නේද බන්.:(
    පොඩි බඩුවගයක් තියනවා ගෙන්න ගන්න.ෂිපින් චාජර්ස් පට්ට වැඩිනේ බන්.:(
    Debit card වලිනුත් පුලුවන් බන්....
    මේ thread එක කි‍යවලා බලපන්..... විස්තර ඔක්කොම ටික දැනගන්න පුලුවන් වෙ‍යි......

    Official eBay Q & A Thread (also paypal)

    ගොඩක් බඩු ලංකාවට ගෙන්නන්න ‍යනකොට shipping charges ප්‍රශ්නේ එනවා බන්.....ලංකාව select කරපු ගමන් shipping cost එක දෙගුණෙකින් විතර වැඩිවෙනවා....
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :eek::eek::(
    මම හිතුවා උබ slt කියලා ,,,
    උබ කොහෙද මල්ලී ඉන්නේ...
    SLT ති‍යෙන්නේ ගෙදර බන්....
    දැන් ඉන්නේ බෝඩිමේ.....mobitel m1290 package එකක් ති‍යෙන්නේ.....
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    Debit card වලිනුත් පුලුවන් බන්....
    මේ thread එක කි‍යවලා බලපන්..... විස්තර ඔක්කොම ටික දැනගන්න පුලුවන් වෙ‍යි......

    Official eBay Q & A Thread (also paypal)

    ගොඩක් බඩු ලංකාවට ගෙන්නන්න ‍යනකොට shipping charges ප්‍රශ්නේ එනවා බන්.....ලංකාව select කරපු ගමන් shipping cost එක දෙගුණෙකින් විතර වැඩිවෙනවා....
    THANKZ බන් ,,,,
    උබ කියන්නේ මල්ලී ගෙන්නන භාන්ඩේට වඩා වැඩි
    SHIPPING CHARGES ... :(:(:(

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    THANKZ බන් ,,,,
    උබ කියන්නේ මල්ලී ගෙන්නන භාන්ඩේට වඩා වැඩි
    SHIPPING CHARGES ... :(:(:(

    ඔහොම සීන් සෑහෙන්න ති‍යනවා.....:(:(:(
    මම දැක්කා electric razor එකක් ති‍යනවා ඩොලර් 4කට....
    අවුලක් නෑනේ කි‍යලා order කරන්න හදනකොට දැක්කේ shipping cost එක ඩොලර් 35ක්......
    :lol::lol::lol:
     
    Status
    Not open for further replies.