එලකිරි Night Club III

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ආ ,,,එහෙමද .:(
    උබේ ගම කොහෙද බන් ...:)
    ගම ඇවිල්ලා සමි‍යගේ ගම් පලාත..... :):):)
    ඉගෙන ගත්තේ උඹලගේ ඉස්කෝලෙත් එක්ක big match ගහන අනිත් ඉස්කෝලෙන්......
    :lol::lol::lol:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔහොම සීන් සෑහෙන්න ති‍යනවා.....:(:(:(
    මම දැක්කා electric razor එකක් ති‍යනවා ඩොලර් 4කට....
    අවුලක් නෑනේ කි‍යලා order කරන්න හදනකොට දැක්කේ shipping cost එක ඩොලර් 35ක්......
    :lol::lol::lol:
    :lol::lol::lol::sorry:
    free shipping වලත් ලංකාවට ගෙන්න ගන්න තියන එව්වා හරිම අඩුයි.:(
    තියන දෙක තුනේත් seller ලංකාවට shipping කරන්නේ නැහැ.:lol:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ගම ඇවිල්ලා සමි‍යගේ ගම් පලාත..... :):):)
    ඉගෙන ගත්තේ උඹලගේ ඉස්කෝලෙත් එක්ක big match ගහන අනිත් ඉස්කෝලෙන්......
    :lol::lol::lol:
    යකෝ උබත් කෑගල්ල දිස්ත්‍රික්කයේ බුවෙක්නේ,,,:)
    මාවනැල්ලේ කොයි හරියේද..කබීර් හෂීම්ලාගේ ගෙවල් පැත්තේද.:eek:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :lol::lol::lol::sorry:
    free shipping වලත් ලංකාවට ගෙන්න ගන්න තියන එව්වා හරිම අඩුයි.:(
    තියන දෙක තුනේත් seller ලංකාවට shipping කරන්නේ නැහැ.:lol:
    ලංකාවේ එවුන් පොලු ති‍යන සීන් සෑහෙන්න වෙනවනේ.....
    ගොඩක් ඒවා ලංකාවට shipping නැත්තේ ඔ‍ය ප්‍රශ්නේ හින්දම තම‍යි.....
    Seller එක්ක කතාකරලා ගෙන්නන්න හැදුවත් උන් බරගාණක් ඉල්ලනවා.....
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    යකෝ උබත් කෑගල්ල දිස්ත්‍රික්කයේ බුවෙක්නේ,,,:)
    මාවනැල්ලේ කොයි හරියේද..කබීර් හෂීම්ලාගේ ගෙවල් පැත්තේද.:eek:
    අලුත්නුවර දේවාලෙට ‍යන්න ති‍යන පාරේ බන්......:):):)
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ලංකාවේ එවුන් පොලු ති‍යන සීන් සෑහෙන්න වෙනවනේ.....
    ගොඩක් ඒවා ලංකාවට shipping නැත්තේ ඔ‍ය ප්‍රශ්නේ හින්දම තම‍යි.....
    Seller එක්ක කතාකරලා ගෙන්නන්න හැදුවත් උන් බරගාණක් ඉල්ලනවා.....
    :eek::eek::eek:
    අප්පට සිරි ,,,,
    එහෙමත් සීන් එකක් තියනවාද.
    මම
    අදයි දන්නේ..:frown::frown:
    අපේ පකයි එක්ක කොහේද ඉතින් වැඩක් කරන්නේ. :(
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :eek::eek::eek:
    අප්පට සිරි ,,,,
    එහෙමත් සීන් එකක් තියනවාද.
    මම
    අදයි දන්නේ..:frown::frown:
    අපේ පකයි එක්ක කොහේද ඉතින් වැඩක් කරන්නේ. :(
    අපේ එවුන් කරන්නේ බඩුව ගෙදරට ආවට පස්සේ තවම ආවේ නෑ කි‍යලා complain කරනවා....
    සමහරවිට ආපහු එකක් එවනවා.....නැත්තම් refund එකක් දෙනවා....
    ඔහොම සීන් ගොඩක් වෙනකොට මොකද වෙන්නේ කි‍යලා හිතාගන්න පුලුවන්නේ.....
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අපේ එවුන් කරන්නේ බඩුව ගෙදරට ආවට පස්සේ තවම ආවේ නෑ කි‍යලා complain කරනවා....
    සමහරවිට ආපහු එකක් එවනවා.....නැත්තම් refund එකක් දෙනවා....
    ඔහොම සීන් ගොඩක් වෙනකොට මොකද වෙන්නේ කි‍යලා හිතාගන්න පුලුවන්නේ.....
    :eek::eek::eek::(:(:(
     
    Status
    Not open for further replies.