ගම ඇවිල්ලා සමියගේ ගම් පලාත.....ආ ,,,එහෙමද .
උබේ ගම කොහෙද බන් ...![]()



ඉගෙන ගත්තේ උඹලගේ ඉස්කෝලෙත් එක්ක big match ගහන අනිත් ඉස්කෝලෙන්......



ගම ඇවිල්ලා සමියගේ ගම් පලාත.....ආ ,,,එහෙමද .
උබේ ගම කොහෙද බන් ...![]()






ඔහොම සීන් සෑහෙන්න තියනවා.....
මම දැක්කා electric razor එකක් තියනවා ඩොලර් 4කට....
අවුලක් නෑනේ කියලා order කරන්න හදනකොට දැක්කේ shipping cost එක ඩොලර් 35ක්......![]()





යකෝ උබත් කෑගල්ල දිස්ත්රික්කයේ බුවෙක්නේ,,,ගම ඇවිල්ලා සමියගේ ගම් පලාත.....
ඉගෙන ගත්තේ උඹලගේ ඉස්කෝලෙත් එක්ක big match ගහන අනිත් ඉස්කෝලෙන්......![]()

ලංකාවේ එවුන් පොලු තියන සීන් සෑහෙන්න වෙනවනේ.....
free shipping වලත් ලංකාවට ගෙන්න ගන්න තියන එව්වා හරිම අඩුයි.
තියන දෙක තුනේත් seller ලංකාවට shipping කරන්නේ නැහැ.![]()
අලුත්නුවර දේවාලෙට යන්න තියන පාරේ බන්......යකෝ උබත් කෑගල්ල දිස්ත්රික්කයේ බුවෙක්නේ,,,
මාවනැල්ලේ කොයි හරියේද..කබීර් හෂීම්ලාගේ ගෙවල් පැත්තේද.![]()



ලංකාවේ එවුන් පොලු තියන සීන් සෑහෙන්න වෙනවනේ.....
ගොඩක් ඒවා ලංකාවට shipping නැත්තේ ඔය ප්රශ්නේ හින්දම තමයි.....
Seller එක්ක කතාකරලා ගෙන්නන්න හැදුවත් උන් බරගාණක් ඉල්ලනවා.....






අපේ එවුන් කරන්නේ බඩුව ගෙදරට ආවට පස්සේ තවම ආවේ නෑ කියලා complain කරනවා....
අප්පට සිරි ,,,,
එහෙමත් සීන් එකක් තියනවාද.
මමඅදයි දන්නේ..
අපේ පකයි එක්ක කොහේද ඉතින් වැඩක් කරන්නේ.
එලස්....මමත් දැන් යනවා.... අපිට කොහෙන්ද තේ....අම්මා තේ හදලා කෝල් කරා ,,,
මම ගිහින් එන්නම් .........![]()
අපේ එවුන් කරන්නේ බඩුව ගෙදරට ආවට පස්සේ තවම ආවේ නෑ කියලා complain කරනවා....
සමහරවිට ආපහු එකක් එවනවා.....නැත්තම් refund එකක් දෙනවා....
ඔහොම සීන් ගොඩක් වෙනකොට මොකද වෙන්නේ කියලා හිතාගන්න පුලුවන්නේ.....






mama me musthapata hodha gif ekak hoyanawa![]()


