Sinduwen Sinduwa

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ninda noyana handave
    soduruida mona tharam
    duka nethivamat novei
    oba yanna yanavanam
    මුතු කුඩ ඉහලන මල් වරුසාවේ
    උඩ ඉගිලෙන විට වැහි ලිහිනි
    එබී බලා
    රි‍ය කවුරු දොරින් ‍යටගි‍ය දවසේ
    දෑස ගි‍යා ඉගිලී
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මුතු කුඩ ඉහලන මල් වරුසාවේ
    උඩ ඉගිලෙන විට වැහි ලිහිනි
    එබී බලා
    රි‍ය කවුරු දොරින් ‍යටගි‍ය දවසේ
    දෑස ගි‍යා ඉගිලී
    ලියතඹරා මුදු කුසුමකි ඈ
    තවුසන්ගේ දැහැනේ සම බිඳිනා
    නෑ ලෝකේ ජීවේ ඇයයි......
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    ලඳුනේ ලඳුනේ
    ඔබේ දෑස දැකගත්තෙමි සැඳෑ කලෙක ලඳුනේ ලඳුනේ......

    නීල බිගු කැල තාම රස පෙල ආදරෙන් සනසාලා
    තිසර තුඩු මුදු තමර පහසින් මෝහනය වීලා..
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    කෝරලේමහත්තයා;14251719 said:

    නීල බිගු කැල තාම රස පෙල ආදරෙන් සනසාලා
    තිසර තුඩු මුදු තමර පහසින් මෝහනය වීලා..
    ලස්සන ලෝකයේ මට හිමි ආදරේ
    සොයමී ජීවිතේ පාළු මකා.....
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    නිමේශයෙන් ආදරෙන් බැඳෙන්නේ..
    හදේ සොදුරු ප්‍රිය දසුන් මැදේ..:cool:
    නිමේශයෙන් ආදරෙ බිදෙන්නේ..
    හදේ සෝ තැවුල් රැදෙන්නේ..
    :(
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    යසතාලෙට පාද තබලා
    රසබැල්මෙන් ඔමරි කරාලා
    ඔරවා හොරැහින් ඉගිපාලා
    යනවද ඔබ සිත රවටාලා
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    යසතාලෙට පාද තබලා
    රසබැල්මෙන් ඔමරි කරාලා
    ඔරවා හොරැහින් ඉගිපාලා
    යනවද ඔබ සිත රවටාලා
    ලස්සන ලස්සන මගෙ ආදරීයේ
    මෙච්චර ලස්සන ඔයා කොහෙද හිටියේ.....

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ‍යොමා බුදු නෙත කුලුණිනේ....
    වඩිනු මැන නිදුකානනේ.....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නෙතු සැලුනා කදුලින් දැස තෙමී
    ඔබ සිටියා කවුලුව ලගටම වී
    මගතොටදී නොදුටුව විලස ඇදී
    තරහවෙලා මට පෙම්බැදි කුමරී:(
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    රෑන ගිරා රෑන අඹේ මී බිබී
    රණ ගිරවී රණ ගිරවයි සොයන්නේ
    ඇගෙ මිහිරා ඈ ම සොයා ඒ
    කන්ද උඩින් පියා සලාලා
    මාගේ සුදා තාම නෑ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නලල වියලවා විගසින්
    තිලකයන් තියා නලලින්
    දොරකඩට ඇවිත් හිටගෙන හිනාවෙනනම්
    තවම කෙහෙරැලින් දිය වෑහෙනවා රාජිනී
    9.gif

     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    නලල වියලවා විගසින්
    තිලකයන් තියා නලලින්
    දොරකඩට ඇවිත් හිටගෙන හිනාවෙනනම්
    තවම කෙහෙරැලින් දිය වෑහෙනවා රාජිනී
    9.gif

    නීල කඳු ගැටේ ගේන නිදහසේ මතින් මත් වුනා
    කුළුදුල් ආදරේ
    තුරුණු මල් වියේ සුවඳ මල් පිපී ලොවට දෙයි සුවේ
    ලස්සන ජීවිතේ.....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නීල කඳු ගැටේ ගේන නිදහසේ මතින් මත් වුනා
    කුළුදුල් ආදරේ
    තුරුණු මල් වියේ සුවඳ මල් පිපී ලොවට දෙයි සුවේ
    ලස්සන ජීවිතේ.....
    තරු කැටයක් වී රෑ අහසේ දිළෙනා
    ඔබ එන මග සරසන්නම් එළිය වෙලා
    පිනිදිය වැටෙනා හැන්දෑ අහස වෙලා
    ඔබ එනවානම්... මේ තනිකම හැරදා....
    මේ තනිකම හැරදා...
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    තරු කැටයක් වී රෑ අහසේ දිළෙනා
    ඔබ එන මග සරසන්නම් එළිය වෙලා
    පිනිදිය වැටෙනා හැන්දෑ අහස වෙලා
    ඔබ එනවානම්... මේ තනිකම හැරදා....
    මේ තනිකම හැරදා...
    දුටුව දිනයේ දැනුනේ මගෙමයි කියා
    මගෙ හදේ රැදුනේ ඔබමයි සදා
    සුරංගනාවිය මාගේ ප්‍රියාවිය
    ඔබට මම ආදරෙයි මේ දිවිතුරා.....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දුටුව දිනයේ දැනුනේ මගෙමයි කියා
    මගෙ හදේ රැදුනේ ඔබමයි සදා
    සුරංගනාවිය මාගේ ප්‍රියාවිය
    ඔබට මම ආදරෙයි මේ දිවිතුරා.....
    ‍රැ..සිහිනෙන් ඔබ ලග මා සැතපෙනවා..
    මා... සැබැවින් ඔබ ගැන සිත ලතවෙනවා..
     
    Status
    Not open for further replies.