මුතු කුඩ ඉහලන මල් වරුසාවේninda noyana handave
soduruida mona tharam
duka nethivamat novei
oba yanna yanavanam
ලියතඹරා මුදු කුසුමකි ඈමුතු කුඩ ඉහලන මල් වරුසාවේ
උඩ ඉගිලෙන විට වැහි ලිහිනි
එබී බලා
රිය කවුරු දොරින් යටගිය දවසේ
දෑස ගියා ඉගිලී
ලඳුනේ ලඳුනේyanna rata vate
enna ma priye
lassana sri lankave
seegiriye
ketapath pahure
thun sinhaleeee
ලඳුනේ ලඳුනේ
ඔබේ දෑස දැකගත්තෙමි සැඳෑ කලෙක ලඳුනේ ලඳුනේ......
ලස්සන ලෝකයේ මට හිමි ආදරේකෝරලේමහත්තයා;14251719 said:
නීල බිගු කැල තාම රස පෙල ආදරෙන් සනසාලා
තිසර තුඩු මුදු තමර පහසින් මෝහනය වීලා..
ලස්සන ලස්සන මගෙ ආදරීයේයසතාලෙට පාද තබලා
රසබැල්මෙන් ඔමරි කරාලා
ඔරවා හොරැහින් ඉගිපාලා
යනවද ඔබ සිත රවටාලා
නීල කඳු ගැටේ ගේන නිදහසේ මතින් මත් වුනානලල වියලවා විගසින්
තිලකයන් තියා නලලින්
දොරකඩට ඇවිත් හිටගෙන හිනාවෙනනම්
තවම කෙහෙරැලින් දිය වෑහෙනවා රාජිනී![]()
තරු කැටයක් වී රෑ අහසේ දිළෙනානීල කඳු ගැටේ ගේන නිදහසේ මතින් මත් වුනා
කුළුදුල් ආදරේ
තුරුණු මල් වියේ සුවඳ මල් පිපී ලොවට දෙයි සුවේ
ලස්සන ජීවිතේ.....
දුටුව දිනයේ දැනුනේ මගෙමයි කියාතරු කැටයක් වී රෑ අහසේ දිළෙනා
ඔබ එන මග සරසන්නම් එළිය වෙලා
පිනිදිය වැටෙනා හැන්දෑ අහස වෙලා
ඔබ එනවානම්... මේ තනිකම හැරදා....
මේ තනිකම හැරදා...
රැ..සිහිනෙන් ඔබ ලග මා සැතපෙනවා..දුටුව දිනයේ දැනුනේ මගෙමයි කියා
මගෙ හදේ රැදුනේ ඔබමයි සදා
සුරංගනාවිය මාගේ ප්රියාවිය
ඔබට මම ආදරෙයි මේ දිවිතුරා.....