Ehenam Limit Wela EthiSLT......මතක් කරන්න එපා..... මගේ 8Mbps එකේ 512Kbps වත් එන්නේ නෑ.....
![]()
Limit Eka Nethi Unama Normal Speed Ei Aye
Ehema Enne Nethnam Unta Kiyahan
Ehenam Limit Wela EthiSLT......මතක් කරන්න එපා..... මගේ 8Mbps එකේ 512Kbps වත් එන්නේ නෑ.....
![]()
මචො, උබේ ගනන් ගැන තියෙන දැනුම නම් හොද මට්ටමක තියෙනවා, ඒත් Internet Download Manager එක Download Speed එක ගන්න Algorithm එක ගැන නම් ඔයාට ලොකු අවබෝධයක් නැ වගේ ! ඔය File එක එන්නෙ Http ප්‍රොටොකෝල් එකෙන්, ඒ කියන්නෙ File එකක් Download කීරීමක් ගැන Server ඒකටවත්, IDM Client ට වත් අවබොදයක් නැ. . FTP හරි, වෙනත් ඊට සමාන ප්රොටෝකෝලයන්ගෙදි වගේ නෙමෙයි, වැරදි Information එන්න තියෙන chance එක ගොඩක් වැඩියි.
මේ මගෙ Speed එක ඒකට හොදම උදාහරනයක්. මේක වැරදි කියලා බබෙක්ට උනත් තේරෙනවා.
![]()

Mama oowa gana nam danne na machan.
But mamath awrudu 4 wage IDM use karana nisa oya scene eka dannawa.
Samahara welawata mageth 1MB, 2MB pennanawa but mama dannawa ooka real speed newei kiyala. But within 2-3 seconds real speed 1 pennanawane machan.
So original poster eyage speed eka oya widiyata wedi wena instance eke screenshot ekak gahala mehema dana eka gana mama qwe.

I'm not suresinhala theriyama?![]()
whats "theriyama" 

මචන් මේකෙ title bar එකේ තියෙන්නෙ 99% කියල. ඒත් Downloaded කියන තැන තියෙන්නෙ 90.54% කියල... ඒ ඇයි??


I'm not surewhats "theriyama"
back to the topic,
I WON THERE IS NO DOUBT!![]()
8.70Mbit*1024/8= 1113.6KB/S
that's like 1MB/S![]()


මචන් මේකෙ title bar එකේ තියෙන්නෙ 99% කියල. ඒත් Downloaded කියන තැන තියෙන්නෙ 90.54% කියල... ඒ ඇයි??![]()

IDM එකට පිස්සු බං, but ඇත්ත කතාව 8mbit line එකෙ සාමාන්‍ය Speed ඒක 1MB, 700 mb වගේ movie එකක් 15min~20min අතර Download වෙනවා,

IDM එකට පිස්සු බං, but ඇත්ත කතාව 8mbit line එකෙ සාමාන්‍ය Speed ඒක 1MB, 700 mb වගේ movie එකක් 15min~20min අතර Download වෙනවා,
අපි නම් ඉබ්බ වගේ හිමින් හිමින් මාසෙට 45GB ම බානව.
ඔය connect එක හොද surf කරන්න විතරයි.. හදිස්සි files බාගන්නත් හොදා වෙන නම් වැඩක් නෑ.
Xcite 1Mbps Down/ 256kbps Up
meke kohomada ban ochchara speed enne ??![]()
oka 8Mbps line ekak wenna athi![]()

LOL
තව 20MB (20480KB) Download වෙන්න තියෙන්නෙ.
තව විනාඩි 2යි තත්පර 47කින් (ඔක්කොම තත්පර 167)
ඔය 688 KB/s වේගයෙන් තත්පර 167කදි 114896KB Download වෙන්න ඕනෙ.
ඒ කියන්නෙ 112.20 MB තත්පර 167කදි බෑවෙන්න ඕනෙ.
ඒත් තව 20MB විතරයි බෑවෙන්න තියෙන්නෙ.
ඔයාගෙ ඇත්ත ස්පීඩ් එක 122KB/s
බොරු කරන්න කලින් ගනං ඉගනගන්න යාලුවා.
Stuck වෙලා තිබිලා එක පාරටම ඔහොම වෙනවා මචං...... ඔය යන ස්පීඩ් එකට ඔය ගාන බෑවෙන්න ඔච්චර වෙලාවක් කොහොමත් යන් නෑ![]()
![]()

ow ow mula tikanam 80n withara thama aawe, passe eka paarata thama me widiyata enna patan gatte, eeta passe digatama peyak withara yanakan download karana okkoma me gaanata awakeewane ban edit kala ekak newe kiyala, and edit kalanam owa okkoma edit karaganna bari nhane mata. me speed eken peyak withara thamayi download une. digatama mehema une nha, meeta kalin welath nha.
