Kohomada Speed Eka SLT Rox

ctt

Member
Apr 30, 2009
1,038
11
0
එලොව
මචො, උබේ ගනන් ගැන තියෙන දැනුම නම් හොද මට්ටමක තියෙනවා, ඒත් Internet Download Manager එක Download Speed එක ගන්න Algorithm එක ගැන නම් ඔයාට ලොකු අවබෝධයක් නැ වගේ ! ඔය File එක එන්නෙ Http ප්‍රොටොකෝල් එකෙන්, ඒ කියන්නෙ File එකක් Download කීරීමක් ගැන Server ඒකටවත්, IDM Client ට වත් අවබොදයක් නැ. . FTP හරි, වෙනත් ඊට සමාන ප්‍රොටෝකෝලයන්ගෙදි වගේ නෙමෙයි, වැරදි Information එන්න තියෙන chance එක ගොඩක් වැඩියි.

මේ මගෙ Speed එක ඒකට හොදම උදාහරනයක්. මේක වැරදි කියලා බබෙක්ට උනත් තේරෙනවා.

myspeedk.png

:D
Mama oowa gana nam danne na machan.
But mamath awrudu 4 wage IDM use karana nisa oya scene eka dannawa.
Samahara welawata mageth 1MB, 2MB pennanawa but mama dannawa ooka real speed newei kiyala. But within 2-3 seconds real speed 1 pennanawane machan.

So original poster eyage speed eka oya widiyata wedi wena instance eke screenshot ekak gahala mehema dana eka gana mama qwe.
 
IAmMrDamnLOL

Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    :D
    Mama oowa gana nam danne na machan.
    But mamath awrudu 4 wage IDM use karana nisa oya scene eka dannawa.
    Samahara welawata mageth 1MB, 2MB pennanawa but mama dannawa ooka real speed newei kiyala. But within 2-3 seconds real speed 1 pennanawane machan.

    So original poster eyage speed eka oya widiyata wedi wena instance eke screenshot ekak gahala mehema dana eka gana mama qwe.
    2431534838.png

    oh really? :eek:
     
    ctt

    Member
    Apr 30, 2009
    1,038
    11
    0
    එලොව
    I'm not sure :confused: whats "theriyama" :confused:
    back to the topic,

    I WON THERE IS NO DOUBT! :frown:
    8.70Mbit*1024/8= 1113.6KB/S
    that's like 1MB/S :D

    ;)
    hahaaaa what a joke mate.
    Here we are talking about a 1Mb/s Download and 256kb/s upload connection.
    So there is no chance to get 1MB/s (not 1Mb/s) download speed. ( In your case that's possible because you have a 8Mb/s connection so you get approximately 1MB/s download speed)
    Please read from the beginning.

    You failed :lol:
     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,059
    113
    invoke db "Injected Memory"
    මචන් මේකෙ title bar එකේ තියෙන්නෙ 99% කියල. ඒත් Downloaded කියන තැන තියෙන්නෙ 90.54% කියල... ඒ ඇයි?? :confused::confused:

    IDM එකට පිස්සු බං, but ඇත්ත කතාව 8mbit line එකෙ සාමාන්ය Speed ඒක 1MB, 700 mb වගේ movie එකක් 15min~20min අතර Download වෙනවා, :yes::yes:
     
    P789

    Member
    Apr 26, 2009
    627
    75
    0
    Nowhere
    IDM එකට පිස්සු බං, but ඇත්ත කතාව 8mbit line එකෙ සාමාන්ය Speed ඒක 1MB, 700 mb වගේ movie එකක් 15min~20min අතර Download වෙනවා, :yes::yes:

    8Mb/s connection eke 1MB/s speed ekak ena eka nam aththa but uba me hama thanadima IDM eka gana kiyala thiyena kathanam piliganna ba.සෑහෙන කාලෙක ඉඳන් idm use කරනවා,ඔය කියන විදිහේ කිසිම ලෙඩක් නම් ඇවිත් නෑ;)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,628
    113
    Gampaha
    IDM එකට පිස්සු බං, but ඇත්ත කතාව 8mbit line එකෙ සාමාන්ය Speed ඒක 1MB, 700 mb වගේ movie එකක් 15min~20min අතර Download වෙනවා, :yes::yes:
    ඔව් ඒත් ටොරන්ට් නම් හොද සීඩ් ඕනෙ. direct නම් හොද account එකක් හොයා ගන්න ඕනෙ... කොහොම කලත් උබල 25GB නෙ බන් :P අපි නම් ඉබ්බ වගේ හිමින් හිමින් මාසෙට 45GB බානව.:D ඔය connect එක හොද surf කරන්න විතරයි.. හදිස්සි files බාගන්නත් හොදා වෙන නම් වැඩක් නෑ.:yes:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    Xcite 1Mbps Down/ 256kbps Up
    meke kohomada ban ochchara speed enne ?? :eek::eek:
    oka 8Mbps line ekak wenna athi :frown:

    man danne nha ban samanyen mage speed eka aduwak wenne nha 1MB ma hambuna eka sarayak arenna digatama, but ada thama meka une, eth peyakin withara passe nawthuna saamanya gaanata aawa:(
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    LOL

    තව 20MB (20480KB) Download වෙන්න තියෙන්නෙ.
    තව විනාඩි 2යි තත්පර 47කින් (ඔක්කොම තත්පර 167)
    ඔය 688 KB/s වේගයෙන් තත්පර 167කදි 114896KB Download වෙන්න ඕනෙ.
    ඒ කියන්නෙ 112.20 MB තත්පර 167කදි බෑවෙන්න ඕනෙ.
    ඒත් තව 20MB විතරයි බෑවෙන්න තියෙන්නෙ.

    ඔයාගෙ ඇත්ත ස්පීඩ් එක 122KB/s

    බොරු කරන්න කලින් ගනං ඉගනගන්න යාලුවා.

    keewane ban edit kala ekak newe kiyala, and edit kalanam owa okkoma edit karaganna bari nhane mata. me speed eken peyak withara thamayi download une. digatama mehema une nha, meeta kalin welath nha.
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    Stuck වෙලා තිබිලා එක පාරටම ඔහොම වෙනවා මචං...... ඔය යන ස්පීඩ් එකට ඔය ගාන බෑවෙන්න ඔච්චර වෙලාවක් කොහොමත් යන් නෑ :lol: :lol:

    :yes::yes: ow ow mula tikanam 80n withara thama aawe, passe eka paarata thama me widiyata enna patan gatte, eeta passe digatama peyak withara yanakan download karana okkoma me gaanata awa
     
    ArcVen

    Banned
    Jan 7, 2013
    103
    10
    0
    keewane ban edit kala ekak newe kiyala, and edit kalanam owa okkoma edit karaganna bari nhane mata. me speed eken peyak withara thamayi download une. digatama mehema une nha, meeta kalin welath nha.

    Machan ube username eka mata PM karapan. Mama oya speed wadi prasne hadala dennam :)