2013 Jan 12 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Status
Not open for further replies.

keshara

Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83

    ඔන්න මාත් අද වේලාසනින්ම සෙට් වුනා
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,221
    4,119
    113
    0124.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    uba kiwwe sinhala rock walene:D. eka thma kiwwe mata ewa pahdilwa ahenwa kiyala:lol:

    :D නෑ බන් සිංහල රොක් ගැන විශේෂ කරල කිව්ව නෙමේ..:D
    සමහර සින්දුවල lyrics අහල ලියන්න ගිහින් හිරවෙලා තියෙනවා...:D:P
     

    Miraj1722

    Member
    Dec 22, 2012
    447
    16
    0
    ඔබ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ
    මට හදිස්සියෙන් වාගේ හමුවූ
    පායන්න දෑස මානේ උණුහුමට ගින්දරී
    ගෙනියන්න මාගෙ ගවේ මේ හිතම සුන්දරී
    දිගු දෑසේ බැල්ම ඔබගේ ඇයි සොදුරු ඔය හැටී

    ඇස් පියෙන් අදී කෑලි කැපෙන රලු රාත්‍රියේ
    කීරි ‍ගැහෙන සිත අනුහස අයදී ප්‍රේම‍යේ
    එය පමණක් ශේෂය වී නම් පුර්වාත්මයේ
    ඔබ ගැවසෙන මා සිත අවිනීතයි
    අවනත නැති නෙතටද අවිවේකයි
    හුදකලාව අවනඩුවක් ගෑණු ළමයෝ

    ඉටි රූපෙ අපූරුව විදින්න මං හරි ආසයි
    පින්තූරේ වගේ ඔබ හිනැහෙන කොට මට ලෝබයි
    අහිතක් හිතන්නෙ නැති නම් මං හරි ආදරෙයි
    කියාගන්න බැරි කමින් හිත බරයි
    ඊයේ අද මෙන් හෙටත් එහෙම වෙයි
    හුදකලාව අවනඩුවක් ගැණු ළමයෝ
    11.gif
    sinuwa
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :D නෑ බන් සිංහල රොක් ගැන විශේෂ කරල කිව්ව නෙමේ..:D
    සමහර සින්දුවල lyrics අහල ලියන්න ගිහින් හිරවෙලා තියෙනවා...:D:P
    ow aththa thma ethin:D
     
    Status
    Not open for further replies.