2013 Jan 12 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Status
Not open for further replies.

B.Lalakka

Member
Jan 22, 2011
1,937
180
0
බජාර් එකේ
ශෝ එකත් ඉවරයි මම ඉල්ලපු සින්දුව මූ අදත් දුන්නෙ නෑ
56.gif
ඒක නෙවෙයි බොල මේ කැන්ඩියන් දරුව ගොලු ද මූ එක වචනයක් කතාකරේ නෑනේ තාම:sorry::(
 

iroshan.2000

Member
Oct 1, 2009
702
44
0
ලංකාවෙ
alarmclock-alarm-clock-sleep-smiley-emoticon-000760-large.gif
staying-awake.gif
දැන්නම් හොදටම නිදිමතයි....
මාත් යනෝ..........එලකිරියේ හැමෝටම .... විශේෂයෙන්ම මගේ request දුන්න kandiyan ඔයාටත් සුභම සුභ රාත්‍රියක්....... ෂෝ එක නම් නියමයි.. see uu tomorrow......
11.gif
11.gif
11.gif
 
Last edited:

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    "Hero"

    Let me be your hero

    Would you dance
    If I asked you to dance?
    Would you run
    And never look back?
    Would you cry
    If you saw me crying?
    And would you save my soul, tonight?

    Would you tremble
    If I touched your lips?
    Would you laugh?
    Oh please tell me this.
    Now would you die
    For the one you loved?
    Hold me in your arms, tonight.

    I can be your hero, baby.
    I can kiss away the pain.
    I will stand by you forever.
    You can take my breath away.

    Would you swear
    That you'll always be mine?
    Or would you lie?
    Would you run and hide?
    Am I in too deep?
    Have I lost my mind?
    I don't care...
    You're here tonight.

    I can be your hero, baby.
    I can kiss away the pain.
    I will stand by you forever.
    You can take my breath away.

    Oh, I just want to hold you.
    I just want to hold you, oh, yeah.
    Am I in too deep?
    Have I lost my mind?
    Well, I don't care...
    You're here tonight.

    I can be your hero, baby.
    I can kiss away the pain, oh, yeah.
    I will stand by you forever.
    You can take my breath away.

    I can be your hero.
    I can kiss away the pain.
    And I will stand by you forever.
    You can take my breath away.
    You can take my breath away.

    I can be your hero.
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    විවිධත්වයෙන් යුත් ලස්සන වැඩසටහනක් කලා මචන්...
    පැය 4ක් එකදිගටම හොද ගීත ලබාදෙමෙනි ලස්සන ෂෝ එකක් කලා...
    ජය වේවා එහෙනම් කැන්ඩියා...
    අපි ගියා....
    tuzki-bunny-emoticon-039.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    විවිධත්වයෙන් යුත් ලස්සන වැඩසටහනක් කලා මචන්...
    පැය 4ක් එකදිගටම හොද ගීත ලබාදෙමෙනි ලස්සන ෂෝ එකක් කලා...
    ජය වේවා එහෙනම් කැන්ඩියා...
    අපි ගියා....
    tuzki-bunny-emoticon-039.gif

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලිරික්ස් අමිල මල්ලි බොහොම ස්තූතියි ලිරික්ස් හොයල දෙනවට :)
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    වෙනද සෙනසුරාද ෂෝ එකක් තිබ්බෙ නැති නිසා ද මන්ද සෙනසුරාදට කට්ටිය අඩුයි, පස්සෙ ඒක හරියයි.:)

    ෂෝ එක වෙනද වගේම පට්ටයි මචන්..........:yes::yes::yes::)
    ගුඩ් නයිට් උඹට...:)

    අපි කැපුනා
    ගුඩ් නයිට් හැමෝටම...:)
     
    Status
    Not open for further replies.