එලකිරි Night Club III

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හූ හූ මං කෑවේ නැතෝ :lol: උඹ මහා ආදරෙන් මට චොක්ලට් දෙද්දී මට හිතුන :frown::growl:
    පල පල....පෙරේතකමට ඔක්කොම ටික ගිලලා දැන් බොරුවට නෑ කි‍යනවා.....:lol::lol::lol:
    බලපන්කෝ තව ටිකකින් උඹට බඩ ‍යන්නේ නැද්ද කි‍යලා.....
    :cool::cool::cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඌ මොන හිකනලෙක්ද බන් :lol:
    ඌට හිකනලා කි‍යන්න එපා බන්....නෙතූ අක්කිගෙ රෙද්දක් හෝදගෙන පාඩුවේ ඉන්න එකානේ.....:lol::lol::lol:
     
    Status
    Not open for further replies.