ඌට හිකනලා කියන්න එපා බන්....නෙතූ අක්කිගෙ රෙද්දක් හෝදගෙන පාඩුවේ ඉන්න එකානේ.....![]()
u ne mekata ena chandiya![]()

සිරාවටමයි කිව්වේ.....බලපන්කෝ ඒකේ හැටි....



සිරාවටමයි කිව්වේ.....බලපන්කෝ ඒකේ හැටි....
නියපොතු හපන හොල්මනක් වගේ කෙල්ලෙක්නේ ඉන්නේ....
කනත්තකටම තමයි හරියන්නේ......![]()


ඒක කියන්න බෑ..... ඕකා වත්ත වටේ යනකොට නෙතූ අක්කිටත් එපා වෙන්න ඇති.....ඕකගේ ඔය නෙතු ඇන්ටි පැනල ගිහින්ද දන්නේ නෑ මේ ටිකේ පෙන්න හිටියේ නැත්තේ



maha rae awilla pandara wenakam ennwaඔව් ඕක මහ රෑ මේකේ සමයන් නටන්න එනවා මන් දැක්ක..වෙලාවට මන් හිටියේ නෑ![]()

ඉතින් බන් එයාමනේ ඇහුවේ ඒක කොහොමද කියලා.....පව් ඕයි ...ඔහොමත් කියනවද මුණ බලාගෙන![]()






ඔව් ඔව්....පහුගිය දවස් ටිකේ ඕකයි, එඩියයි, ටැග් බුවයි තමයි පාන්දර වෙනකම් මේකේ හිටියේ.....maha rae awilla pandara wenakam ennwa![]()
maha rae awilla pandara wenakam ennwa![]()
..ඒකයි මේකෙට රිංගන්නේ...මේකෙනුත් හත් පොලේ ගාගෙන නොන්ඩි වෙලා තවත් ලජ්ජා නෑ.. 
ඉතින් බන් එයාමනේ ඇහුවේ ඒක කොහොමද කියලා.....
ප්රශ්නයට අදාලව පිලිතුරක් දුන්නා.... එච්චරයි.....![]()
