එලකිරි Night Club III

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ඕකා chat එක offline දාලනේ ති‍යෙන්නේ.... ඒක හින්දා මට අහන්න විදි‍යක් තිබුනේ නෑ.....
eka thma:eek:.habayi wadihariyak chat eka offline dagen thma enne:yes:
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    eka thma:eek:.habayi wadihariyak chat eka offline dagen thma enne:yes:
    අද උදේ එකපාරටම අවිල්ලා අතුරුදහන් වෙලා ගි‍යා....:eek::eek::eek:
    ආ‍යෙ ආපුවහම අහලා බලන්න ඕනේ තද වුනාද කි‍යලා.....
    :lol::lol::lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අද උදේ එකපාරටම අවිල්ලා අතුරුදහන් වෙලා ගි‍යා....:eek::eek::eek:
    ආ‍යෙ ආපුවහම අහලා බලන්න ඕනේ තද වුනාද කි‍යලා.....
    :lol::lol::lol:
    busy wage eyeth hitye nae wadiya:eek:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එපා බන් දිගටම හිටහන් කුණු වෙනකන් :cool:
    එච්චර ඉන්න බෑ බන්..... :(:(:(
    දවස් තුනක් විතර ඉන්නකොට "මගේ ගඳ මටම දැනේ..." කි‍යන ලෙවල් එකට එනවනේ..... :lol::lol::lol:
    එතකොට අනිවා දත් මදින්න වෙනවා.....
    :yes::yes::yes:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එච්චර ඉන්න බෑ බන්..... :(:(:(
    දවස් තුනක් විතර ඉන්නකොට "මගේ ගඳ මටම දැනේ..." කි‍යන ලෙවල් එකට එනවනේ..... :lol::lol::lol:
    එතකොට අනිවා දත් මදින්න වෙනවා.....
    :yes::yes::yes:
    :eek::eek::eek:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    mathka athi kaleka nam idala nae ban:eek:
    uba oka puruddak karagena wagene:lol:
    පුරුද්දක් කරගෙන නෙවෙ‍යි බන්.....කම්මැලි හිතෙනවා....:D:D:D
    ඉඳලා හිටලා දවසක දත් දින්නේ නැතුව lectures වලටත් ගිහින් ති‍යනවා.....
    ;););)

    :lol::lol::lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මමත් ‍යනවා බන්.... උදේටත් කාපු නැති එකේ දවල්ටවත් හොඳට කන්න ඕනේ......:D:D:D
     
    Status
    Not open for further replies.