තොපි හුජ්ජ කරන්න මහනුවර ඉදන් මෙහෙ එනකොට මූත්ර බොක්ක පැලිලා සැත්තපෝච්චි වෙලා තියෙයි...මං චූ බරක් හැදුන ගමන් අනිවා යනවනේ![]()

පට්ට නිදිමතයි බංතොපි හුජ්ජ කරන්න මහනුවර ඉදන් මෙහෙ එනකොට මූත්ර බොක්ක පැලිලා සැත්තපෝච්චි වෙලා තියෙයි...![]()

සමී නංගිවත් හිටියනං පෝලිමක්වත් දාන්න තිබුනා...පට්ට නිදිමතයි බං![]()

ඔව් බංසමී නංගිවත් හිටියනං පෝලිමක්වත් දාන්න තිබුනා...![]()

හෙට යකෝ කෝමත් නිවාඩුනේ.. PBM Holidayඅපිට නම් හෙට lectures නැතිලු.....
![]()

නිවට, බයාදු, ගෑනුන්ට බිය එවුන්ට වඩා උන් හොදය....බයගුළු පිරිමි![]()

ඔව් ඔව්.... ඒත් අරූ කියලා තිබුන විදියට මම හිතුවේ ඌට හෙටත් වැඩ කියලා.....හෙට යකෝ කෝමත් නිවාඩුනේ.. PBM Holiday![]()
නිවට, බයාදු, ගෑනුන්ට බිය එවුන්ට වඩා උන් හොදය....
ඇයි අවුල්ද???![]()
පිරිමි බය ගුල්ලෝ 
අපිට නම් හෙට lectures නැතිලු.....
![]()
heta kohomat niwadu ne