ආ උඹ ඉන්නවද???



මේ රිලවු ටික මිසින්නේ මේ ටිකේමආ උඹ ඉන්නවද???
දැන් එළකිරි එනවා කියන්නෙත් මහ කම්මැලි වැඩක් බං....
ඉස්සර වගේ ඉල ඇදෙනකල් හිනා වෙවී ෆන් ගන් එකෙක්වත් නෑ...![]()


එඩියුකේෂනල් ඇන්ඩ් ඉන්ටරෙස්ටිං ටොපික්ස් දැන් සෑහෙන්න අඩුයි...මේ රිලවු ටික මිසින්නේ මේ ටිකේම
මටත් කිසි ෆනක් නෑ බං
උදේ ඉදන් යන්නේ අර එල්ලපු කෙල්ලගැන![]()


මාත් ත්‍රෙඩක් දාන්න තමයි උදේ හිතුවේඑඩියුකේෂනල් ඇන්ඩ් ඉන්ටරෙස්ටිං ටොපික්ස් දැන් සෑහෙන්න අඩුයි...
ඇනකොටා ගැනීම් තමා දැන් හැමතැනම...![]()


අපිට මොන ෆේක්ද නිංගි?කෝ ඔයාගේ ෆේක් එක ?


එතකොට සමියා උබගේ ෆේක් එක නෙමේද ?අපිට මොන ෆේක්ද නිංගි?
එදා ඉදන් එකම ප්‍රතිරූපේ![]()

