Sinduwen Sinduwa

Status
Not open for further replies.
මි අබ වනයේ ගී හඩ පතුරා
කාවද අමතන්නේ
ලස්සන මුහුනට ඇස්වහ දෙන්නද
ඔය හැටි හිනැහෙන්නේ
නිදුකාණනේ… නිදුකාණනේ
යොමා බුදු නෙත කුළුණිනේ
වඩිනු මැන නිදුකාණනේ //

සිතෙන් සිතක රඳනා කෝප ගිනි
උනුන් දවාලන අයුරු දකින්නට
මුවින් මුවග ගලනා නාග විස
උනුන් නසාලන අසිරි බලන්නට //

යොමා බුදු නෙත කුළුණිනේ
වඩිනු මැන නිදුකාණනේ

නෙතින් නෙතක ගැටෙනා රාග සිත
ලෙවන් නෙතින් පිසදා හරින්නට
බියෙන් සැකෙන් නැගෙනා තාප ගිනි
දයා දියෙන් සනහා නිවන්නට //

කාලයයි නිදුකාණනේ
දීපයයි නිදුකාණනේ
දේශයයි නිදුකාණනේ
වඩිනු මැන නිදුකාණනේ
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    නිදුකාණනේ… නිදුකාණනේ
    යොමා බුදු නෙත කුළුණිනේ
    වඩිනු මැන නිදුකාණනේ //

    සිතෙන් සිතක රඳනා කෝප ගිනි
    උනුන් දවාලන අයුරු දකින්නට
    මුවින් මුවග ගලනා නාග විස
    උනුන් නසාලන අසිරි බලන්නට //

    යොමා බුදු නෙත කුළුණිනේ
    වඩිනු මැන නිදුකාණනේ

    නෙතින් නෙතක ගැටෙනා රාග සිත
    ලෙවන් නෙතින් පිසදා හරින්නට
    බියෙන් සැකෙන් නැගෙනා තාප ගිනි
    දයා දියෙන් සනහා නිවන්නට //

    කාලයයි නිදුකාණනේ
    දීපයයි නිදුකාණනේ
    දේශයයි නිදුකාණනේ
    වඩිනු මැන නිදුකාණනේ
    නංගියේ මල්ලියේ
    මල්ලියේ නංගියේ....//
    මට දෙන්න මගේ පුංචි කලේ.....//
     
    නංගියේ මල්ලියේ
    මල්ලියේ නංගියේ....//
    මට දෙන්න මගේ පුංචි කලේ.....//
    ලදේ.. මුලා වී ගියා නම්...
    එපා.. ඔයාගේ සිනාවන්..
    මිරිඟුව දැක මුවෙක් වගේ..
    දිය සොයමින් කතර දිගේ..
    ගිහින් මොකෝ පරාද වී දැන්...
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ලදේ.. මුලා වී ගියා නම්...
    එපා.. ඔයාගේ සිනාවන්..
    මිරිඟුව දැක මුවෙක් වගේ..
    දිය සොයමින් කතර දිගේ..
    ගිහින් මොකෝ පරාද වී දැන්...
    නාවල අන්නාසි කෝට්ටේ දොඩම් යස රසය කෑමටා
    ගල්කිස්සේ පුන්නක්කු කොම්පඤ්ඤවීදියේ ඉඳිඅප්පන් බෝම රසා....
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    නාවල අන්නාසි කෝට්ටේ දොඩම් යස රසය කෑමටා
    ගල්කිස්සේ පුන්නක්කු කොම්පඤ්ඤවීදියේ ඉඳිඅප්පන් බෝම රසා....
    සිත රෑ වසන්තේ
    කාටදෝ ගයන්නේ
    ප්‍රේම ගී ගැයෙන්නේ
    කාටදෝ නොදන්නේ
    නොසැලී කියන ගිතෙ ඔබේ
    මා නිසා නොවේදෝ
     
    සිත රෑ වසන්තේ
    කාටදෝ ගයන්නේ
    ප්‍රේම ගී ගැයෙන්නේ
    කාටදෝ නොදන්නේ
    නොසැලී කියන ගිතෙ ඔබේ
    මා නිසා නොවේදෝ
    දඟ ගෙයි දඬුවම් සියුමැලි වැඩි නම්
    අලුගෝසුවනේ එල්ලාපන්
    කටු ඉඹුලේ අප එල්ලාපන්

    යුක්තිය උදෙසා
    කෑමොර දීමයි
    දඟගෙයි ලෑමට අප සැම කළ පව්
    මුකවාඩම් බැඳ එකෙකු නසන කල
    දනිව් සුවහසක් යළි උපදින බව


    වරදට එරෙහිව
    අවි ඔසවන්නේ
    රටකට දැයකට හිත ඇති මිනිසුන්
    ශාන්තිවාදී තපස් රකින්නේ
    පිටකොඳු බිඳගත් ඔළ මොළ නිවටුන්
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    දඟ ගෙයි දඬුවම් සියුමැලි වැඩි නම්
    අලුගෝසුවනේ එල්ලාපන්
    කටු ඉඹුලේ අප එල්ලාපන්

    යුක්තිය උදෙසා
    කෑමොර දීමයි
    දඟගෙයි ලෑමට අප සැම කළ පව්
    මුකවාඩම් බැඳ එකෙකු නසන කල
    දනිව් සුවහසක් යළි උපදින බව


    වරදට එරෙහිව
    අවි ඔසවන්නේ
    රටකට දැයකට හිත ඇති මිනිසුන්
    ශාන්තිවාදී තපස් රකින්නේ
    පිටකොඳු බිඳගත් ඔළ මොළ නිවටුන්
    නිල කොබෝ නිල පෑවා නුබේ
    දිගු නිල නුවන් එළියේ
    සෝක සුසුම් වැද පාළු වෙලා
    ඈත අතීතෙට පාර කියන
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    28h3g34.jpg


    මෙම තෙරෙඩ් එක අවුරුදු 03 ක් දක්වා දිගටම පවත්වාගෙන පැමිනි සියලුම දෙනාට මාගේ ස්තුතිය !

    THANK YOU!
    images

    11.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නිල කොබෝ නිල පෑවා නුබේ
    දිගු නිල නුවන් එළියේ
    සෝක සුසුම් වැද පාළු වෙලා
    ඈත අතීතෙට පාර කියන
    නීල නුවන් ඈගේ දිලිසෙන තෝඩු දෙකක් වාගේ
    මන්දහාස මුහුනේ හරි‍යට හැන්දෑවක් වාගේ
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නීල නුවන් ඈගේ දිලිසෙන තෝඩු දෙකක් වාගේ
    මන්දහාස මුහුනේ හරි‍යට හැන්දෑවක් වාගේ
    ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා
    ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුණා
    ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
    කලා වැවේ නිල් දියවර අපෙ අම්මා:yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා
    ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුණා
    ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
    කලා වැවේ නිල් දියවර අපෙ අම්මා:yes:
    මගෙ හීන‍යෙ ලඟ ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ
    සිත් මාන‍යෙ දැවටෙන්නට මගෙ උණුහුම මදිවේදෝ
    ආදරේ මට නම් ඇ‍යි විරහ සරදම්
    ජීවිතේ මම නම් ඇ‍යි කඳුලු මෙතරම්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මගෙ හීන‍යෙ ලඟ ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ
    සිත් මාන‍යෙ දැවටෙන්නට මගෙ උණුහුම මදිවේදෝ
    ආදරේ මට නම් ඇ‍යි විරහ සරදම්
    ජීවිතේ මම නම් ඇ‍යි කඳුලු මෙතරම්
    මනරංජනා චලලෝචණී... උන්මාද චිත්‍රා වගේ...
    අනුරාපුරේ ඉතිහාසයේ... අපි වීර පෙම්වන්තයෝ..
    පරදින්නේ නෑ අපරාදිතයි.. මේ දීඝ ගාමිණි ඔබේ..;)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මනරංජනා චලලෝචණී... උන්මාද චිත්‍රා වගේ...
    අනුරාපුරේ ඉතිහාසයේ... අපි වීර පෙම්වන්තයෝ..
    පරදින්නේ නෑ අපරාදිතයි.. මේ දීඝ ගාමිණි ඔබේ..;)
    බුදු හාමුදුරුවො අපි දකින්නැති
    බණත් අහන්නැති ඒ කාලේ
    නිවන් දකින්නට පින් මදිවෙන්නැති
    ඒක‍යි තවමත් සංසාරේ
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    රත්තරන් නෙත් දෙකින්
    සලා සිහිල් පවන්
    ජීවිතේ ලසෝතැවුල්
    නිවන්න රත්තරන්..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නදී ගංගා තරණයේ
    සැරිසරා සැඩ මාරුතේ
    ඉන්ද්‍රඛීලයක් සේ…
    නොසැලී මා යන මාවතේ
    සිංහ ලෝකයේ
    සිංහ ලෝකයේ:cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නදී ගංගා තරණයේ
    සැරිසරා සැඩ මාරුතේ
    ඉන්ද්‍රඛීලයක් සේ…
    නොසැලී මා යන මාවතේ
    සිංහ ලෝකයේ
    සිංහ ලෝකයේ:cool:
    ‍යුවති‍යකට ඔබ ආදරේ නම්
    ඇ‍යට පවසන්න
    පැවසීමට අතපසු වේ නම්
    ඇ‍ය ගැන නොසිතන්න
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිදි නැති රෑ යාමේ,
    ගීතය ගැයුනා වේ,
    මට හිමි යාත්‍රාවේ,
    ඔබේ රැය ගෙවුනාවේ...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නිදි නැති රෑ යාමේ,
    ගීතය ගැයුනා වේ,
    මට හිමි යාත්‍රාවේ,
    ඔබේ රැය ගෙවුනාවේ...
    විසේකාර නුඹෙ කෝඩුකාර හිත
    ඉලන්දාරි මට දෙනවද සොඳුරි‍ය
    වහං කරන් ඉන්නට බෑ හද තුල
    දෝරෙ ගලා ‍ය‍යි ආදර ගං දි‍ය
     

    nir25

    Member
    Oct 14, 2008
    5,180
    810
    0
    විසේකාර නුඹෙ කෝඩුකාර හිත
    ඉලන්දාරි මට දෙනවද සොඳුරි‍ය
    වහං කරන් ඉන්නට බෑ හද තුල
    දෝරෙ ගලා ‍ය‍යි ආදර ගං දි‍ය
    යන්න රට වටෙ එන්න මා ප්‍රියේ ලස්සන ශ්‍රීලංකාවෙ....
    සීගිරියේ කැටපත්.....
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    තනිතරුවේ.........තනි තරු‍වේ......
    ඔබත් ඔහොම ඔතැන ඉන්න
    මමත් මෙහෙම මෙතැන ඉන්නවා................
     
    Status
    Not open for further replies.