කට්ට කාලා දාගත්ත කෙල්ල යාලු
ආයෙ මාව හම්බ වෙන්න එන්නේ නෑලු
ලස්සනයි බලන්න, ඔයාගේ මල් හිනා

කට්ට කාලා දාගත්ත කෙල්ල යාලු
ආයෙ මාව හම්බ වෙන්න එන්නේ නෑලු

නිහඬ මාවතේ පාලු නිවහනේලස්සනයි බලන්න, ඔයාගේ මල් හිනා![]()
නිහඬ මාවතේ පාලු නිවහනේ
අවිහිංසක යුවතී
නොසිතූ ලෙස මගෙ මුලුදිවියම ඔය රුව තුල සඟවා
එහි සිරගතකරවයි....

ගිම්හානයේ රූ සැඟවෙනා හිරිමල් වැස්සේයන්න එපා ඉන්න නගේ![]()
තනි තරුවේ තනි තරුවේ
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා![]()

ලස්සන ලස්සන මගෙ ආදරියේවන්නමෙන් බැන්ද ආලේ![]()
ලස්සන ලස්සන මගෙ ආදරියේ
මෙච්චර ලස්සන ඔයා කොහෙද හිටියේ

ටජ්මහලක් තනවන්න නෑ මටයායට පායනා පෝදා සඳ
කෙත බෙරෙනා පිනි දෝරේට![]()

ටජ්මහලක් තනවන්න නෑ මට
ඹබ සෙනෙහසට හමි
හිස් අහෙස් ගෑවෙන්න තරමට
ගී සෑයක් බදිමි..........![]()

සදට ආදරෙයි කියලා මුතු කදුලින් දෙනෙත තෙමානාමල් ආයේ පිපුනාවේ
නෑ මං ආයේ විමසන්නේ
ඉක්මන් වෙලා සැමට ඔබ කී කතා
විශ්වාස කරගන්න බැරි වූ නිසා
කකියයි මගේ මනස රිදවූ නිසා
කම් නෑ ඉතින් දෙහද වෙන් වූ නිසා
![]()
මෙම තෙරෙඩ් එක අවුරුදු 03 ක් දක්වා දිගටම පවත්වාගෙන පැමිනි සියලුම දෙනාට මාගේ ස්තුතිය !
THANK YOU!

යායුතු මග නොදැන අතරමගසදට ආදරෙයි කියලා මුතු කදුලින් දෙනෙත තෙමා
සද සාවිය....

![]()
මෙම තෙරෙඩ් එක අවුරුදු 03 ක් දක්වා දිගටම පවත්වාගෙන පැමිනි සියලුම දෙනාට මාගේ ස්තුතිය !
THANK YOU!
![]()